This is the reason I'm not giving a dime to my daughters. Filthy little brats will act like this. They will destroy everything I earned and play with it. Why would I do that? Your grand father is a foolish man.වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...
(ජෝක් එකක් නෙමේ....)
වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ..හම්බකරන්න කියලා එක එක දේවල් කරා හරිගියේ නැ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...
(ජෝක් එකක් නෙමේ....)

අපරාදේ බන් ඉඩම් විකුණ විකුණා ලොකු වාහන ගන්ඩ හදන්නේ. peugeot එකක් ගන්ඩ ආසාවෙන් නේද ඉන්නේ?වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ..හම්බකරන්න කියලා එක එක දේවල් කරා හරිගියේ නැ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...
(ජෝක් එකක් නෙමේ....)
This is the reason I'm not giving a dime to my daughters. Filthy little brats will act like this. They will destroy everything I earned and play with it. Why would I do that? Your grand father is a foolish man.
Mu yako. api puluwn tharam hamba karan idamak ganna try karanawa. siyalagen hambena idam na bn apita![]()
අපරාදේ බන් ඉඩම් විකුණ විකුණා ලොකු වාහන ගන්ඩ හදන්නේ. peugeot එකක් ගන්ඩ ආසාවෙන් නේද ඉන්නේ?
මචන්..මම ප්රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..???
උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි මචන්..නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ..තරුන කාලේ පදින්නේ නැති වාහන නාකි වෙලා පදින්නද බන්. මතක තියාගනින් අපි අවුරුදු සීයක් ජීවත්වෙන්නේ නැ බන්..අපිට මේ ඉන්න ටික කාලේ ජීවත් වෙන්න ඇති තරම් ඉඩම් තියාගෙන..වැඩිපුර තියන ටික විකුනලා හොදට ගෙවල් දොරවල් හදාගෙන ..සතුටින් ඉන්න එකයි හොදම දේ..
ethakota umba owa wikunala sathutin innawa kiyamuko. kisi aulak na mokada seyya gene. ko ethakota umba umbe daruwanta munupuranta.
ethakota kiayai aru serama wikunala maruna kisimagulak hambakareth na kiyala.
මචන්..මම ප්රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..???
උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි මචන්..නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ..තරුන කාලේ පදින්නේ නැති වාහන නාකි වෙලා පදින්නද බන්. මතක තියාගනින් අපි අවුරුදු සීයක් ජීවත්වෙන්නේ නැ බන්..අපිට මේ ඉන්න ටික කාලේ ජීවත් වෙන්න ඇති තරම් ඉඩම් තියාගෙන..වැඩිපුර තියන ටික විකුනලා හොදට ගෙවල් දොරවල් හදාගෙන ..සතුටින් ඉන්න එකයි හොදම දේ..
This is the reason I'm not giving a dime to my daughters. Filthy little brats will act like this. They will destroy everything I earned and play with it. Why would I do that? Your grand father is a foolish man.
Electrical Eng ban...habai patta stress job eka. hama welawema mokak hari case ekak. moinissuth ekka wada karana eka ita eha. pandithaoyene inne.
weekend thama freelancing karala itiri tika hoyanne. ekanam patta fun. my car my petrol.