කවුද යකෝITN නිවුස් බලන්නෙ.:lol::lol::lol::lol: උන් හිතන් ඉන්නෙ පැය ගනන් ගෝටට මඩ ගැහුවම මිනිස්සු උන් කියන දේ අහල ගෝඨාව ප්‍රතික්‍ෂේප කරයි කියලා. :lol::lol::lol:කාගෙ උනත් දරුවොනේ . කොයි ආණ් ඩුව ආවත් ඕක ඔහොමම තමයි. ඕකේ ඉන්න ගොඩක් උන් working experience හදාගෙන දෙරණට, ස්වාර්ණවාහිනියට ,හිරු ටීවී...