තැපල් ස්ට්රයික් එක ඔහේ ඇදි ඇදී යනව නේද...කොහොමද පොන්න රනිලගෙ කලමනාකරන හැකියාව මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා තමන්ගෙ *ක කලමානාකරනය කරගන්ඩ නොදන්න පොන්න රනිලට රට කලමනාකරන කරන්ඩ බාර දුන්න දැන් හරිනෙ ෆුල් සැප..
![]()
එකනේ ආයුබෝවන්ඩ, අර අට පාස් හිටමට ගානක්වත් නැති හැටි! දැන් මිනිහට දැවෙන ප්රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පළතුරු කවවන එකැ නොවැ ආයුබෝවන්ඩ!
අම්මපා දෙන්න තියෙන්නේ හයේ හතරේ ආනමාලු ගෙඩියක් උකේ ගහ ගන්ඩ!

![]()
එකනේ ආයුබෝවන්ඩ, අර අට පාස් හිටමට ගානක්වත් නැති හැටි! දැන් මිනිහට දැවෙන ප්රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පළතුරු කවවන එකැ නොවැ ආයුබෝවන්ඩ!
අම්මපා දෙන්න තියෙන්නේ හයේ හතරේ ආනමාලු ගෙඩියක් උකේ ගහ ගන්ඩ!

හැබැයි මචන් මිනිහා මොනවා නැතත් පොළොන්නරුවට නම් හොදට සළකනවා. පිබිදෙන පොළොන්නරුව කියලා projects බර තොගයක් කරලා ඉවර කරලා තියෙන්නෙ. හැබැයි උට අනිත් පළාත් අදාළ නෑ![]()
හැබැයි මචන් මිනිහා මොනවා නැතත් පොළොන්නරුවට නම් හොදට සළකනවා. පිබිදෙන පොළොන්නරුව කියලා projects බර තොගයක් කරලා ඉවර කරලා තියෙන්නෙ. හැබැයි උට අනිත් පළාත් අදාළ නෑ![]()
ඒකනම් හැමෝටම ටික ටික අදාලයි. මතකනෙ එක්කෙනෙක් වරායක් ගුවන්තොටුපලක් එහෙම හැදුවා. එයාවයි මෙයාවයි සමාන කරන්න බෑ, මතක් කිරීමක් පමණයි
ඒකත් නමට විතරයි කියලයි මචන් ආරන්චිය ..ගිය ගම්සබාවෙනුත් නිවට සිරිසේනය පොලොන්නරුවෙන් පරාදයි දින්නෙ මහින්දගෙ පොහොට්ටුව..සිරාගෙ තියෙන්නෙ කටවාචාලකම විතරයි කොරපු ලබ්බක් නැ පොන්න රනිලවගේම තමයි..
පරාද වෙච්ච නිසා තමයි බන් ඒවා පටන් ගත්තෙ. ඌ 2020 පස්සෙ ගමට යන්නත් එපැයි.
අදල වෙන්නෙ නැ, මහින්ද ඕව හදල තිබ්බෙ නැත්තන් පොන්න රනිලට චීනන්ට විකුනල කන්ඩ වෙන්නෙ උගෙ ගෙදර උන්දව තමයි..

චීනෙන් හදපුවා උන්ටම විකුණනවා

ඕව ගැන කතාකරල වැඩක් නැ..උබේ ජිවිතකලය තුලම හම්බන්තොට වරායෙ වටිනාකම උබේ ඇස් දෙකටම දකින්ඩ ලැබෙයි..ආන්න එදාටවත් පොන්න රනිලගෙ තිරිසන්කම උබට වැටහෙයි...ඔව විකුනගෙන කන්ඩ නෙමේ හිගාකල හරි දියුනු කරන්ඩ ඔනෙ දේවල් ..උබලට තේරෙයි හැබැයි කල්යයි...චීනෙන් නම් හැදුවෙ නැ,ඕව ගැන කතාකරල වැඩක් නැ..උබේ ජිවිතකලය තුලම හම්බන්තොට වරායෙ වටිනාකම උබේ ඇස් දෙකටම දකින්ඩ ලැබෙයි..ආන්න එදාටවත් පොන්න රනිලගෙ තිරිසන්කම උබට වැටහෙයි...ඔව විකුනගෙන කන්ඩ නෙමේ හිගාකල හරි දියුනු කරන්ඩ ඔනෙ දේවල් ..උබලට තේරෙයි හැබැයි කල්යයි...
ඒකනම් හැමෝටම ටික ටික අදාලයි. මතකනෙ එක්කෙනෙක් වරායක් ගුවන්තොටුපලක් එහෙම හැදුවා. එයාවයි මෙයාවයි සමාන කරන්න බෑ, මතක් කිරීමක් පමණයි