Advanced Dip , HND, BSc, මොන කැම්පස් එකක කරත් ලොකු ගානක් මුලින් ගෙවන්න ඕනි. ඇයි බොල තෝ යන්නෙ නැත්තං ඒක ගෙව්වේ. ම්ම හිතන්නෙ නෑ උබට ඒක ගන්න පුළුවන් වෙයි කියලා. උබ දැන් සයින් කරලා ඉවරයි පුතී.:P මොකක් හරි මගුලකට සල්ලි ගෙවනව නම් හොදට හිතලා බලලා ගෙවපන්. හැමවෙලේම පාරිභෝගික අදිකාරිය උදව්වට එයි කියලා...