ලෙවල් උඩට යන්න යන්න මෙහෙ සෝමාලියාව, ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වෙනස් වෙනව වගේ තමා සමස්තයක් විදිහට ගත්තාම සෝමාලියාවට වඩා ලංකාවෙ මිනිස්සු සැප විඳිනව ඒ වුනාට සෝමාලියාවෙත් හොඳට ඉන්න සල්ලි කාරයො ඉන්නව උන්ට වඩා දුක් විඳින මිනිස්සුත් ලංකාවෙ ඉන්නව ඒ වගේ තමා ඉතිං දිව්‍යලෝකත් :sorry: :sorry...