1. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    සුද්දො අපෙං ඕව අහන්න එන්නෑ යකෝ තෝ හිතුවද රටවල් සංවර්ධනය වුනා කියන්නෙ උන්ට ප්‍රශ්ණ නෑ කියල :baffled: :baffled:
  2. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    ඉතිං තෝ මොකටද කැයන්නො ලංකාවෙ තියෙන ඔක්කොම කැලැන්ඩර් ටිපෙක්ස් කරන්නෙ තොට ලංකාවෙ තියෙන ඔක්කොම කැලැන්ඩර් පේනවද ? :baffled: :baffled:
  3. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    ඔසප් චක්‍රය අක්‍රමවත් වුනාම සති ගනං නිවාඩු ? :dull: :dull: මේ දැන් ටිකකට කලිං නිවාඩු වැඩිවෙලා රට දියුණු වෙන්නෑ කිව්ව එකා නේ ? :baffled: :baffled: හෝලි පොපට් කෑල්ල මැකුවද දැන් ? :baffled: :baffled:
  4. WhiteWalker

    මෙහෙම උස්සල ගන්ඩ එපා...

    ඔව් දූවගෙන එන එක නං හොඳයි තමා :yes: :yes: ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ආව නේ දැන් උන් නැද්ද ? :baffled: :baffled:
  5. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    ඉතිං යකෝ ටිපෙක්ස් කියල ජාතියක් තියෙන්නෙ ඒකට තමා එකක් අරං හෝලි පොපට් කියන එක මකපංකො මේකෙ නිවාඩු අවලංගු කරන්න හදන්නෙ :angry: :angry: උඹ මොනා කිව්වත් නිවාඩුව නැති කරන්න දෙන්න බෑ එච්චරයි :baffled: :baffled: එක සතියක් විතරක් දවස් පහ දාල ඉතුරු සති වල බදාදට වගේ නිවාඩුවක් සෙට් වුනානං මරු :yes: :yes:
  6. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    අනුමත කරමි :baffled: :baffled: ඉතිං හුත්තියෙ ඌ මොන රෙද්දක් කලාම අපිට මොකෑ අපිට ඕනෙ නිවාඩුවනෙ :angry: :angry: තොට නිවාඩුව ඔච්චර එපානං එදාටත් වැඩ කරපං :baffled: :baffled: දැන් තොට ඌ කරපුව අනුමත නොකර එදාට ගෙදර ඉන්නම බැරිද කියපං ඇවිත් පුලුවන් උදව්වක් කරල යන්න :baffled: :baffled:
  7. WhiteWalker

    මෙහෙම උස්සල ගන්ඩ එපා...

    තෝ හැප්පිලා පෙරලිලා ඉඳපංකො උස්සල ගන්නැතුව එතනම ඉඳන් ඇම්බියුලන්ස් එකකට කෝල් කල්ල බලං ඉන්නං :dull: :dull:
  8. WhiteWalker

    වර්දා සුලිකුණාටුව

    තමිල්නාඩුවෙ ගොඩාක් මැරෙනවනං ඕනෙ එක්ක :D :D
  9. WhiteWalker

    ප්‍රශ්නයක්

    correcting because "you are wrong" is true :baffled: :baffled: අරූප ලෝක කියන්නෙ ආකිඤ්චඤ්ඤායතය වගේ හිත විතරක් තියෙන ලෝක වලට දෙයියො පෙරේතයො උන්ට අපිට නොපෙනෙන රූපයක් තියෙනව ඉතිං උං රූප ලෝකෙ ඒත් ඕපපාතික :yes: :yes:
  10. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    උඹ උගෙ කැරිකං එක්ක ඕනෙ රෙද්දක් කරගනිං නබිගෙ බත්ඩේ නිවාඩුව නැති කරන්න දෙන්න බෑ එච්චරයි :angry: :angry:
  11. WhiteWalker

    20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..

    යෝගට් කප් දෙකකට නූලක් ඇදගනිං :rolleyes: :rolleyes:
  12. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    ලමා දූශණේ දැන්නෙ බං ඒ කාලෙ ඒක වෙන්න ඇති බඳින වයස අනික ඌ කරපු දූශණ අපිට වැඩක් තියෙනවයැ අපිට වටින්නෙ නිවාඩුව අන්න ඒකයි වැදගත් :yes: :yes:
  13. WhiteWalker

    අමතක කරන්න එපා

    ආ දැන් හරි :D :D ලොකු පින්තූරෙ යට ගියා :lol: :lol: උදව් කරපු හැමෝටම තෑන්ක්ස් :yes: :yes:
  14. WhiteWalker

    අමතක කරන්න එපා

    :( :( මෙහෙම දෙයක් බලාපොරොත්තු වුන්නෑ :no: :no:
  15. WhiteWalker

    අමතක කරන්න එපා

    :shocked: :shocked: ඔයාව දැක්ක කල් :shocked: :shocked: හායි :D :D
  16. WhiteWalker

    අමතක කරන්න එපා

    අමතක කරන්න එපා 12-11-2016 09:52 PM ඇයි මේ වගේ ඇත්ත කියනකොට රෙප් කපන්නේ :) ඔන්න ර& අනේ මන්ද උඹල රෙප් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මාම කපනව කපාගන්න දැම්මාම රෙප් දෙනව :angry: :angry: මුන් ඔක්කොටම පිස්සු :angry: :angry: අමතක කරන්න එපා 12-11-2016 09:54 PM අමතක කරන්න එපා
  17. WhiteWalker

    අමතක කරන්න එපා

    අමතක කරන්න එපා 12-11-2016 09:49 PM 332 මේ මොනාද ? :confused: :confused: මෙහෙම නෙමේ නිර්මාණාත්මක කුණුහරුප දාලයි රෙප් කපන්න ඕනෙ :yes: :yes:
  18. WhiteWalker

    අමතක කරන්න එපා

    අමතක කරන්න එපා නෑ එක්කො අමතක කල්ල දාපං :baffled: :baffled:
  19. WhiteWalker

    නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

    දැන් උඹ කියන්නෙ නබියගෙ බත්ඩේ එකට නිවාඩු දෙන හින්ද තමා ලංකාව දියුණු වෙන්නැත්තෙ කියලද ? :rolleyes: :rolleyes: බම්බුව පෝය දොලහයි තෛයිපොංගල් නත්තල් මහසිකුරාද ඔච්චරනෙ මීට වඩා නිවාඩු තියෙන රටවල් තියෙනව බං :yes: :yes:

    No contents