නෑනෙ බන්බොන්න පටන් ගත්තොත් සැප ඇතිවෙයිද
![]()


මෙහෙත් දුක විතරනේ බන් සැපක් කොහෙද![]()
අරූ කියනව දිව්‍ය ලෝකෙ සැප වැඩි හින්ද නිවන් දකින්න බෑ කියල උඹ කියනව අපායෙ දුක වැඩි හින්ද නිවන් දකින්න බෑ කියල![]()
![]()
මෙහෙ theoretically හරි දුක සැප දෙකම තියනව..
ඒක තමා බන් කියන්නෙ..., නිවන්දකින්න ප්රශස්ත මනුස්ස ලෝකෙ විතරයි...




සැප ඇතිවෙන්නෑ දුක අඩු වෙනව![]()
හැබැයි ඉතිං තාවකාලිකයි ඒක තමා අවුල![]()
![]()
වෙරි බැහැගෙන එද්දි ආයෙ බිව්වම හරි...![]()
![]()


ඉතිං යකෝ තියරටිකලි දිව්‍ය ලෝකෙත් සැප දුක දෙකම තියෙනව![]()
තෝත් එක්ක එකට බීපු එකා එක පාරට චුත වුනාම දුක නැද්ද ?![]()
දිව්‍ය ලෝකෙ කියන්නෙත් සැප තියෙන දුක පොඩ්ඩක් අඩුවෙන් වුනත් තියෙන තැනක්![]()
කිව්වහම අහපං බං දෙයියො නිවන් දකිනව බ්‍රහ්මයොත් නිවන් දකිනව![]()


බීල බීල ඇඟේ කෑලි නරක් වුනාම දුක තවත් වැඩියිනෙ![]()
මොලේ විතරක් ගලෝල කොම්පියුටර් වලට හයි කල්ල වෙරි වීම කෘතිමව දෙන්න පුලුවන් වුන දාක උඹ කියන විදිහට ඉන්න පුලුවන් වෙයි![]()
![]()


ඉතින් හරි මනුස්ස ලෝකෙ දුක සැප 50: 50 නම්, දිව්‍ය ලෝකෙ 1: 99 වෙන්න ඇති...![]()
උඹ් ඔච්චර කියන එකේ පිලිගන්නම්කො දෙයියො නිවන් දක්ක කියල..![]()
![]()







![]()
ඔව් බන් මොනා උනත් බිව්වම මරු...![]()
![]()

තොට පෙන්නන්න google කලා හරියන්නෑ![]()
ගූගල් වල හෙළුවෙන් හොයන්න අමාරුයි![]()
කවද හරි හම්බවුනොත් දෙන්නං අනිවාර්යයෙන් මොකක් හරි සූත්‍රෙක රහත් වෙච්ච දෙවියො ගැන තියෙනව දැක්ක හොඳට මතකයි![]()
එහෙම 1:99 වෙන්නෑ බං පෙලක් දෙයියො ඇඳුං නැතුවත් ඉපදෙනව![]()
අපිට ඇඳුං නැති වුනොත් ගස් අතු ටිකක් කපල වැද්දො වගේවත් ඇන්දෑකි දෙයියන්ට එහෙම නෑ කවුරු හරි ඇඳුං පූජා කල්ල පිං දෙනකංම හෙලුවෙන් හැංගි හැංගි ඉන්න වෙනව එහෙම වෙච්ච අවස්ථා තියෙනව![]()
ඒ වගේම අපිට වඩා සැප විඳින දෙයියො වගේ පෙරේතයොත් ඉන්නව![]()
සෝමාලියාවෙ මිනිස්සුයි ඇමරිකාවෙ මිනිස්සුයි වගේ තමා එහෙත්![]()
![]()
![]()


වෙන්න ඇති බන් තව උනුත් කියල තිබ්බ දෙයියොත් නිවන් දකින්ව කියල... සමහර විට කලාතුරකින් වෙනව ඇති...![]()
ඇඳුන් නතුව හිටියට මොකද බන්.. ලැජ්ජාව දැනෙන්නෙ නෑනෙ දිව්‍ය ලෝකෙ..![]()
![]()


කලාතුරකිං නෙමේ යකෝ මෙහෙ වගේම වෙනව![]()
ලැජ්ජාව දැනෙනව යකෝ ලැජ්ජාව දැනෙන්නැත්තං හැංගිලා ඉඳියිද විමාන වත්ථු කියෝපං![]()
![]()



![]()
මම හිතාන් හිටියට වඩා දිවය ලෝකෙත් අවුල් වගේනෙ...,![]()
එතකොට දිවය ලෝකෙ ඔක්කොම ගෑනු පට්ට ලස්සන නැද්ද.?![]()
![]()


ලස්සන සැප හැම දෙයක්ම තීරණය වෙන්නෙ කල්ල තියෙන පිං අනුව බං දැන් මනුස්ස ලෝකෙ හැම ගෑණු කෙනාම ලස්සනද ?![]()
මෙහෙට වඩා සැප වැඩියි එච්චරයි එහෙම කියල හැම දෙයක්ම මෙහෙට වඩා හොඳ නෑ මිනිස්සුන්ට වඩා අන්ත ජීවිත ගෙවන්න සිද්ධ වෙන දෙයියොත් ඉන්නව![]()
![]()
තව්තිසා දිව්යලෝකෙවත් එහෙම නැද්ද.?![]()
තව්තිසා දිව්යලෝකෙවත් එහෙම නැද්ද.?


ලෙවල් උඩට යන්න යන්න මෙහෙ සෝමාලියාව, ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වෙනස් වෙනව වගේ තමා සමස්තයක් විදිහට ගත්තාම සෝමාලියාවට වඩා ලංකාවෙ මිනිස්සු සැප විඳිනව ඒ වුනාට සෝමාලියාවෙත් හොඳට ඉන්න සල්ලි කාරයො ඉන්නව උන්ට වඩා දුක් විඳින මිනිස්සුත් ලංකාවෙ ඉන්නව ඒ වගේ තමා ඉතිං දිව්‍යලෝකත්![]()
හොඳම දිව්‍ය ලෝකෙ කියල සලකන්නෙ පරනිම්මිත වසවත්තිය එහෙත් එහෙමයි සමස්තයක් විදිහට හොඳයි ඒ වුනාට එහෙ මෙහෙ මිනිස්සුන්ට වඩා දුක් විඳින දෙයියොත් ඉන්නව![]()
![]()


ඕව බුදු හාමුදුරුවොම කියල තියනවද.?![]()
එහෙනම් ඉතින් සැප විඳින්න පින් කරමු...![]()






ඔව් කියල තියෙනව ඒකනෙ බං සංසාරය අවසන් කරන්න ඕනෙ කිව්වෙ![]()
දෙවියෙක් නෙමේ මොකෙක් වුනත් පින් ඉවර වෙච්චි දාක මොන මොන අපායවල් වල වැටෙන්න වෙයිද දන්නෑ![]()
ඒක හින්ද දෙවියෙක් වෙනව කියන්නෙත් හෙන තාවකාලික විරාමයක් විතරයි![]()
ඉපදෙන එක නවතිනකං දුකේ කෙලවරක් නෑ![]()
සැප විඳින්න පිං කලත් සැප අස්සෙ කොහෙන් හරි දුක සෙට් වෙනව බිලියනපතියන්ට පිළිකා හැදෙන්නෙ![]()
බුදුහාමුදුරුවන්ටත් බුදුවෙලත් කලිං කරපු පව් විඳවන්න වුනා කියල තියෙනව ඉතිං දෙයියො ගැන කුමන කතාද බං![]()
![]()
