ගොඩක් අය පටලවාගෙන ඉන්නවා බන් මේ සීන් එක.. දීර්ගකාලීන වගාවකදී npk හරියට තියෙන්න ඕනි... නැත්තම් ඒ පොලොව නිසරු වෙනවා..පැලයක් හරියට හැදෙන්නේ නෑ...අනික හයිබ්‍රිඩ් පැල වලට කොම්පෝස්ට් දැම්ම කියල ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ගොඩක් වෙලාවට පැලේ අඟල් 5කට වඩා උස යන්නේ නෑ...මම මාළුමිරිස් හැදුව...