1. tharinduncc

    කොරෝන ආසාදිතයින් දෛනිකව වාර්තා වීම

    රටේ සල්ලි ඉතුරු කරන විදිය.... තව ටික දවසකින් ඍන ගණන් එයිද දන්නේ නෑ:eek::eek::eek:
  2. tharinduncc

    ඩෙල්ටා වගේද ලැම්ඩා. #Newcovidvaraint

    oi...oi...:rofl::rofl::rofl: ඕක රටට ගන්න කොට නටල පිළිගනීද? කලින්ට වඩා හොදට නටන්න වෙයි නේද අයියේ ???:confused::confused::confused: ------ Post added on 1625588377
  3. tharinduncc

    මැරුනම ආයෙත් ඉපදෙනවාද?

    api pin karaddi hithanna one labana athme ape jeewithaya sapawath wenna one kiyalada පින් කරද්දී උඹට හිතන්න දෙයක් නෑ... කෙනෙක් බඩගින්නේ ඉන්නවා උඹ කෑම එකක් අරගෙන දීල බඩගින්න නිවනවා එච්චරයි...සැහැල්ලු වෙයන් මම අරක කරා මේක කරා දැන් මට පින් ගොඩයි කියල උඹට හිතට එනවා නම් උඹ ඇත්තටම ඒ දේ දීල නෑ, මොකද...
  4. tharinduncc

    මිනිසුන් නීතිය අතට ගනිමින් පවතී

    ලංකාවේ ඉන්න සම හරක් හිතාගෙන ඉන්නේ පඩේ උනත් සද්දෙට ඇරියොත් එක නබුකාරයි, සංස්කෘතිකයි කියල.. බුද්ධ දර්ශනය මුන් ඔක්කොම එකතු වෙලා විනාස කරනවා.... ආධාර එකතු කරනවා.... කපුවෙක් ඉඳගෙන තව බිස්නස් එකක් කරනවා... පොල් ගහනවා... හැබැයි ඉතින් ඕක වරදයි කියල කිව්වා කියන්නේ ඉතින් පන්සල පැත්තේ යන්න අමාරු වෙනවා...
  5. tharinduncc

    ලංකාව ගොඩ ගන්න පුළුවන් ??

    ඕකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ... මොකද එකයි මම කිව්වේ ජවිපෙ එක්ක අව්ලක් නෑ කියල... මේ රටේ ඉන්න මිනිස්සු ගැන කතාකරන්න එපා බන්... මෙලොරහක් නැති එවුන් ඉන්නේ...නාකියෝ තමයි තීන්දු තීරණ ගන්නේ නැත්තම් ගන්න ඕනි, තරුණ කෙනෙක්ට අවස්ථාවක් නෑ... ඔය අපේ සංස්කෘතියේ වරදක් කියල මට හිතෙන්නේ... මේ වගේ ගොබ්බ ගති එක්ක...
  6. tharinduncc

    ලංකාව ගොඩ ගන්න පුළුවන් ??

    රට ගොඩ ගන්න කලින් ජවිපෙ ගොඩ දාල ඉඳපන්... මු ඉන්නකම් ජවිපෙත් නෑ වෙන විකල්පෙකට එන්න දෙන්නෙත් නෑ... ජවිපෙත් එක්ක තරහකට නෙවෙයි කියන්නේ ඇත්තටම හොද ශක්තිමත් විකල්පයක් මේ වෙලාවේ නැත්තම් වෙන වෙලාවක වැඩක් නෑ....:(:(:(
  7. tharinduncc

    බඩු මිල වැඩි වීම

    අඩු උන දේවල් තියනවද? ඒ වගේම වැඩි නොඋන ??:baffled::baffled::baffled:
  8. tharinduncc

    Protests or public gatherings not permitted until further notice #BREAKING

    එක නිකන් තේරවිල්ලක් වගේ.... :lol::lol::lol:
  9. tharinduncc

    ලංකාව විනාසයි

    hadissiyata ketuwe.. machan usb pen ekekin boot karapan... karala balapan repair karanna... windows umbalaga thiyanwane... mama paya gaanak try karaa harigiye naa, habayi machan paya 15kata wage passe repair eka patatn gaththa... deyiyane kiyala goda giya ban... loku deyak neweyi kare...
  10. tharinduncc

    ලංකාව විනාසයි

    machan me seen eka goda daanna puluwan kiyala mama hithanne.smt windows update ekakin wenna puluwan... mamath mulin hithuwe harddisk issue ekek kiyala habayi machan patta gemak deela windows usb walin repair karaa...maarama welawak giya...app 1 day wage... mulin repair karanna dunnema naa...
  11. tharinduncc

    කැස්බෑවෝ වාරකන් නිසාලු මැරුනේ

    thumbnail එකේ විදියට පොර උච්ච ස්වරයෙන් ගායනා කරන්න හදන්නේ...බලපංකො අත උනත්
  12. tharinduncc

    කොතළාවල පනත ඉරා දමනු

    :( :( :( ඔව් කොහොමත් රටෙන් යන එක නම් ගුණයි, මේකේ ඉන්නවා කියන්නේ ඉතින්...... කොට කෑල්ලකවත් එල්ලිලා යමන්
  13. tharinduncc

    කොතළාවල පනත ඉරා දමනු

    මේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....
  14. tharinduncc

    කැස්බෑවෝ වාරකන් නිසාලු මැරුනේ

    කැස්බෑවෝ මරුනේ කොරිඩෝවට අහුවෙලා වෙන්න බැරිද? නැත්තම් කොරිඩෝව නිසා අනිත් පැත්තට යන්න බැරුව හිතේ අමාරුවට මුහුදේ පැන්න වෙන්න බැරිද? :unsure::unsure::unsure:
  15. tharinduncc

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    මම මචන් ආර්ථික expert කෙනෙක් නෙවෙයි බන්... හිතුන දේ කිව්වේ...:yes::yes::yes:
  16. tharinduncc

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    ගූ අං පී ගොන්බඩුව... තව බිල්ලෝ මවපන්... :angry::angry::angry: මේ සිරාවට oi ඔය වගේ ඒවා නොදා ඉඳපන් නැත්තම් ඔවා වයිරල් වෙලා මිනිස්සු පිස්සු කෙලිනවා...මොකද බන් මේක සෙල්ලමක් නෙවෙයි... මම මේ උඹට කියනව නෙවෙයි,.🥺🥺🥺 විපක්ෂේ ඩස්ප භල්ලෝ ඉන්නේ උන්ට බලේ ගන්න විදියක් හොයා හොයා... බොරු ටොම් පච ලොරි පිටින්...

    No contents