පනත ඊට ආතල් ... ආරක්ෂක ලේකම් විශ්ව විද්යාල කොමිසමේ ප්රධානියා වෙනවා.. 78 විශ්ව විද්යාල පනත අහෝසි වෙනවා... ලංකාවේ විශ්ව විද්්යාල ආමි කැම්ප් කරනවාමේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ
හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....
පනත ඊට ආතල් ... ආරක්ෂක ලේකම් විශ්ව විද්යාල කොමිසමේ ප්රධානියා වෙනවා.. 78 විශ්ව විද්යාල පනත අහෝසි වෙනවා... ලංකාවේ විශ්ව විද්්යාල ආමි කැම්ප් කරනවා![]()
![]()
හැම තැනම ආතල් ...රටෙන් යන්...
ඔව් කොහොමත් රටෙන් යන එක නම් ගුණයි, මේකේ ඉන්නවා කියන්නේ ඉතින්...... කොට කෑල්ලකවත් එල්ලිලා යමන්act eke link ekak nedda?පනත ඊට ආතල් ... ආරක්ෂක ලේකම් විශ්ව විද්යාල කොමිසමේ ප්රධානියා වෙනවා.. 78 විශ්ව විද්යාල පනත අහෝසි වෙනවා... ලංකාවේ විශ්ව විද්්යාල ආමි කැම්ප් කරනවා![]()
![]()
හැම තැනම ආතල් ...රටෙන් යන්...
නෑ බන් ...මාත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා තියෙන්නේ.... කවුරු ඇත්ත කියනවද බොරු කියනවද දන්නෑ ... ඇත්ත නම් තත්වේ සෝචනීයයි ...act eke link ekak nedda?
ඇත්ත වෙන්නත් පුලුවන්. නන්දෙට ආමිකාරයො කිව්වොත් ආයෙ වෙන මොකෙක්වත් ඕනෙ නෑනෑ බන් ...මාත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා තියෙන්නේ.... කවුරු ඇත්ත කියනවද බොරු කියනවද දන්නෑ ... ඇත්ත නම් තත්වේ සෝචනීයයි ...
ඇත්ත උනොත් නම් හත් පොලේ ගාගත්තා වෙනවා... නටන්න වෙන්නේ එලිපිට නේ කෝමත් ...ඉස්සරහට ආරන්චි වෙයි ඇත්ත නම්...ඇත්ත වෙන්නත් පුලුවන්. නන්දෙට ආමිකාරයො කිව්වොත් ආයෙ වෙන මොකෙක්වත් ඕනෙ නෑ
https://threadreaderapp.com/thread/1412371419783208962.html මේකේ ටිකක් තියනවා..act eke link ekak nedda?
Kadayak nemei , danselak tiyenne.මේ අනිත් පිස්සෝ ටික...මේක නිකන් මෙහෙම කියමුකෝ
හංදියේ තියෙන්නේ එක කඩයයි.... වෙන කඩ දාන්න බෑ ඒවා ඔට්ටු නෑ, ගන්න කෙනෙක් ඒ කඩෙන් බඩු ගනින් නැත්තම් හුල්ල හූල්ල හිටපන්...මේ වගේ ගස් ගෙම්බෝ ඉන්නකම් කොහොමත් රටක් ගොඩ දාන්න බෑ....