1. tharinduncc

    ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

    අනිත්‍ය මෙනෙහි කරන්න....මයිත්‍රී කරන්න
  2. tharinduncc

    අම්පිටියේ සුමනරත්න

    පව් ....කලකිරිලා මහණ වෙන්න ඇති බන්.....:(:(:(
  3. tharinduncc

    භාග භාග නින්ද

    මහන්සි ගතියක් දැනෙනවා...පැය 6ක් එක දිගට නින්දක් තියනව නම් හොඳයි...:yes::yes::yes: මම දැනට පැය 48ක් එක දිගට ඇහැරිලා.... :baffled::dull::growl::eek::frown::angry::P;):D:rofl::rofl::rofl:
  4. tharinduncc

    හෙළි කළොත් ගිවිසුම අහෝසියි..- චීන සමාගම ලංකාවට දන්වයි…

    ape aya ehema naa.... patta sadaranayi... sathayak wanchaa karala naa.... :rofl::rofl::rofl: cheenu hari ahinsakayi.... paw mal wage cheennu..... :P:P:P චීන තානාපති තුමාගේ tweet එකක් නැද්ද ??? මේපාරත් හොරාට කලින් කෙසෙල් කැන වැටපනීද? නැත්තම් දෙකම එක පාර වැටපනීද?
  5. tharinduncc

    රචනාවක් ?

    :lol: :lol: :lol:
  6. tharinduncc

    ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

    බෑ බන්... ඕක අපේ ගොඩ උන්ට තේරෙන්නේ නෑ...:no::no:අපේ අය්යල කරා උඩ දාගෙන... දැන් සුද්දෝ දැක්කත් බයවෙන size....:lol::lol::lol:
  7. tharinduncc

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    :eek::eek::eek: dena kathawak nam mamath ahuwa...ane manda ban...puduma reddak meka,...
  8. tharinduncc

    මොරටුව මූලධර්මවාදීන් නිසා බුදුපිළිමය ඉවත් කරයි

    අහ්හ් තව topic එකක්...මේක නම් කාලයක් අදින්න පුළුවන් වෙයි.... අනේ මුන්ගේ බුද්ධාගම, බුද්ධදර්ශනේ පැත්තක මුන්ගේ දර්ශනේ තමයි ඉතින්, ලොකු ටෝක් දෙනවා දීල බන්ගලින්ගෙන් හිඟා කනවා...ඒවලට මීක් නැති එවුන් නොදෝමකින්
  9. tharinduncc

    ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් කහතුඩුවෙන්

    ඕක කලින් දවසකත් කිව්වා වගේ මතකයි, මොකක්ද අමුතු එකක් තියනව කියල...අහ්හ් පොර කහතුඩුවේ ද? අව්ලක් නෑ තාම + එක නෑ නේ :rolleyes:
  10. tharinduncc

    ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

    අපි මුස්ලිම් එවුන්ට, හින්දු අයට, කතෝලික අයට බනිනවා අන්‍ය්ගමීකරණය තව බුද්ධ ආගම විනශ කරනවා කියල....හැබැයි මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෙන්න මේ දේ "ශාසනය විනාසයට පමුණුවන්නේ පිටස්තරයින් නොව මෙහි ඇතුලෙම ඉන්න අය" වගේ කතාවක් මතක් උනා.... මේකට අදාලම නෑ ණෑ නෑමයි... :no::no::no:නිකන් දැම්මේ...
  11. tharinduncc

    ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

    දැන් ඉතින් ඇයි මාධ්‍ය සාකච්චාවක් තියල දැන් කියන්නේ??? 20 සම්මත උනේ අද ඊයේද? දැන් මොනවද අපිට කියවන්නේ ??? බයිලා ...
  12. tharinduncc

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    තේ ගැන කියන්න අවොත් දෙන්නම් පුකෙන් යන්න... නැද්ද බන්.. පොඩි කාලේ ඉඳල පොළොවත් එක්ක හැප්පුන අපි, ඔකේ කන කට්ට දන්නේ අපි... කාබනික දාලා මහන්සියේ තරමට ආදායමක් ගන්න ගහමුල ඇවිත් රීපිය කියල තමයි කියන්න වෙන්නේ...මේක උඹටත් මතක ඇති කාලෙන් කාලෙට එන පාලකයෝ දෙන සහනාධාර පොහොර නොමිලේ පොහොර තමයි කෙලියේ.. කලින්...
  13. tharinduncc

    This is it - රනිල්ගේ ජාතිය ඇමතිම

    අනේ මන්ද බන් ජාතිය ඇමතීම ගැන කතානොකර ඉමු
  14. tharinduncc

    යකූ මූ බලහල්ලකෝ 🤣🤣🤣

    sajiyath podi podi honda wada karanwa nee... good(y)(y)(y)
  15. tharinduncc

    ට්‍රිගර් නොවී උත්තර දීපන්.

    thama thamaa gana nosoyaa, thamagana potha pathin wagema e pothapathe thiyana de thama thulin seweema....
  16. tharinduncc

    දැන් කොරෝනා ඉවරද?????

    :dull::dull::dull:
  17. tharinduncc

    ට්‍රිගර් නොවී උත්තර දීපන්.

    පට්ට ත්‍රෙඩ් එක... මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කිව්වා කියල අහල තියනවා...යම් දෙයක් පොතක පතක හෝ පරම්පරාවෙන් පැවතගෙන එන දෙයක් හෝ කෙනෙක් කී විගස හෝ මා කිව්වා යැයි කියූ පමණින් පිළිගන්න කියලද එහෙම එපා කියලද උන්වහන්සේ කියල තියෙන්නේ??? මම මේකේ දැක්ක දෙයක් තියනවා හැමදේටම ත්‍රිපිටකේ බලන්න කියනවා...
  18. tharinduncc

    සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

    mona magulak da oi me...? hama reddama nawaththanwa...dan palako seeni hoyanna eelangata...:angry::angry::angry:

    No contents