ඔව් බන් හරි හමන් විපක්ෂයක් නෑ...උන් මෙලෝ රහක් නෑ, සජිය හරියන්නේ නෑ...මොකා ආවත් මේ රට හදන්නෙත් නෑ..විනාස කරනවා විතරයි...මිනිස්සු චන්දෙ දීල රට හදල දෙනකම් බලාගෙන ඉන්නවා... උන් දවස ගානේ අපිට අරිනවා..බඩු මිල දරන්න පුළුවන් ගානක තියනවද කිසිම දෙයක් මේ රටේ හරියට නෑ... union දේශපාලනය කරනවා... දොස්තරලා...