ඊයේ හවස් කෝල් එකක ගත්තා.....
මෙහෙං : දොස්තර මහත්තයා ඉන්නවද.....?
එහෙං : නෑ පොඩ්ඩක් එලියට ගිහිල්ලා.......
මෙහෙං : ගෙදර ගියා නෙවෙයිනේ නේද......?
එහෙං : නෑ නෑ එලියට ගිහින් එන්නම් කියලා ගියේ.......
මෙහෙං : ආහ්හ් හරි හරි අපි දන්නවා එහෙනම් කොහෙද ගියේ කියලා..... අනිවා සිගරට් එකක් බිලා එන්න යන්න...