1. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    බොරු බොරු ....... අමු බොරු :D:D:D:D:D
  2. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    එහෙම දෙයක් උනොත් අනිවා කියනවා :cool::cool::cool: but දැම්ම නෙමෙයි ... අපි තවම පොඩි ළමයි ..... :D:D:D
  3. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    හුටා පටස් ...... ජීවිත අත්දැකීමක් නොවන බව කරුණාවෙන් සලකන :D:D:D
  4. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    තුටින් ඉපිළේ ..... !!! සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ සුව වින්දා තුරුල්ලේ ...... කිරිල්ලිය සේ පාවී ආකාසේ ඉගිල ගියා වසන්තේ ...... සිහිනයක්මද ගෙවී ගිය ජීවිතේ කිමද මේ අරුමේ ......... කෙලෙස තනි වී දිවි ගෙවන්නේ කෙදිනද ඔබ...
  5. U_knw_me

    වරද මා පිට දමා ගන්නම්...

    දෙතොලඟ මිමිණු සුමිහිරි ගී පද ........ අසුනේ කන්කළු නාදේ මැද තත් හඬ .......... ගිටාරේ අරුමෙකි කෙලෙස මේ ලෙස පද .... ගැලපුවේ හෙළි වන්නේ හොද කෙලි එලි වෙන ... ජාමේ :D:D:D:D:D
  6. U_knw_me

    වරද මා පිට දමා ගන්නම්...

    " කුරිරු අවමන් නොඅසනා ලෙස... සවන් බිහිරිව නොයේ නම්... " මටත් මේ වෙලාවේ මේකමයි හිතුනේ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes: ඒත් මෙච්චර ලස්සනට නෙමෙයි .... දිනුෂගේ සංකල්පනා ගැන ඉතින් කවර කතාද ???? :cool::cool::cool::cool::cool:
  7. U_knw_me

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයියෝ මට radio එක කැඩි කැඩි ඇහෙන්නේ .... පිස්සු වගේ....මම යනවා නිදියන්න ... හැමෝටම සුබ රාත්‍රියක් වේවා ...!!! කිඹුලා අයියගේ මහා සමු ගැනීම දින නියමයක් නොමැතිව කල් යාම පිලිබඳ මාගේ බලවත් සතුට :D:D:D:D:D
  8. U_knw_me

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කි දෙය එසේම සිදු විය ..... මේ සතියෙයි , ලබන සතියේයි දෙකේම කිඹුල් radio තියෙනවලු .... මහා සමුගැනීම සතියකින් කල් ගිය බව සතුටින් දන්වා සිටිමි .... :D:D:D:cool::cool::cool::cool:
  9. U_knw_me

    [Announcements] ElaKiri Interactive Radio !

    කි දෙය එසේම සිදු විය ..... මේ සතියෙයි , ලබන සතියේයි දෙකේම කිඹුල් radio තියෙනවලු .... මහා සමුගැනීම සතියකින් කල් ගිය බව සතුටින් දන්වා සිටිමි .... :D:D:D:cool::cool::cool::cool:
  10. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔයාව ඔයාව දැක්කම දැක්කම පිස්සු පිස්සු හැදුනා හැදුනා
  11. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනේ අනේ එහෙම එහෙම නෑ නෑ ....... ඔන්න ඔන්න මම මම දෙක දෙක කිව්ව කිව්ව :D:D:D:D:D
  12. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    හෙලා දකිනව ... ඔයාට වරන්ගනාව ඇහෙන්නෙම නැත්ද ???? :angry::angry::angry::angry:
  13. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    :baffled::baffled::baffled: අයිතිකාරයට කවදාවත් කතා කරල....... පයින් පාරක් වත් ගහල thread එකෙන් එලියට දැම්මොත් කියල බයයි වගේ :baffled::baffled::baffled:
  14. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    badu have .... no worries ..... !!! :cool::cool::cool:
  15. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    නටන්න බැරි මොකෝ ???? පොලව ටිකක් ඇදයි ..... නැත්තන් අවුලක් නෑ
  16. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    aneeeeee... ekak illuwama thawa ekak nomileeee double thanx ah....
  17. U_knw_me

    2013 Mar 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    mage song eka yanawaaaa...... thank uuuuuu

    No contents