1. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    katha karanna sis.... oya hora balal thadiya kiuwoth kiyanne ohoma kathawak thama ... ada weri eyata :D:D:D
  2. U_knw_me

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    mama thread ekak dakke na.. eth news eka nan awa .... ape saathishaya sanwegaya saho ..... oyage thathata niwan suwa praarthana karanawa .... thatha wenuwen oya tharan sathkaara karapu puthek mokata pasu thewenawada ???? oyatath godak pin .. :yes::yes::yes:
  3. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    ජීවිත අත්දැකීමක් නොවන බවට සංවේගයෙන් දැනුම් දෙමි :D:D:D
  4. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    මම පව්
  5. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    මම කිව්වේ යාළුවගේ මගුල මතක් වෙත්දී දුකයි කියල ........ අපිට ඉතින් wedding හිතන්න වත් අවසර නෑ
  6. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    එලිවැට එළිසමය යනු කීම ....... නොදන්නෙමි පදවැල් එකින් එක ගොතලා ....... ලියන්නෙමි මුල මැද අග තාලයට එයි දැයි ......... නොදනී දොස්තර කෙනෙක් මිස මා කිවිදක් .. නොවෙමි හිතේ අදහසක් නැතුවා මත්ම .......... නොවේ නැතිනම් ප්‍රිය සොදුරක් හා හාද ........ නොවේ එනමුදු දිවිය කවියක් සේ සිනිදු ........ නොවේ...
  7. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    ඉබ්බ ළිඳේ
  8. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    ලොකුම ළමයටලු 17 එ යා දැන් පාටි වල ප්‍රතිපල බුක්තිවිදීනවලු ........ මේ වෙත්දී දපලා නිදි ලු පහ කරලා දාපන් මල්ලියේ ..... මට මේ ගඳ ඉවසන්න බැරියෝ ඔව් ඉතින් තවම ඉගෙනගන්නවලු wife ගෙන් .... ලොකු කෙල්ලව බන්දන්න හිතල නෑ කියල වෙන්න ඇති කියන්න ඇත්තේ .... ඔයටත් ඉන්න බෑ නෙ බාල අපරාද කරන්න යන්නේ ...
  9. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    මම පව් නැත්ද ??? අනික ඔයා බඩේ තියෙන දහජරාවෙ ගඳ ඉවසන් ඉන්නේ කොහොමද ???? :no::oo::oo::oo: අහ් කියනකොට එහෙමයි .... කරනකොට මෙහෙමයි ලු :angry::angry::angry: ඒ මොකද ඒ
  10. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    මනමාලි මගේ යාළුවා ... මම දෙවැනි මනමාලි :angry::angry::angry::angry: ඔව් ඔව් මට මැවී මැවී පේනවා ඉබ්බ ළමයි ටික අතින් වඩන් , කටින් එල්ලන් , ඔලුවෙන් උස්සන් , කිහිල්ලේ ගහන් wedding එනවා නිකන් තමයි මල්ලි .... හිතට ආවා , ලිව්වා .... වෙන මුකුත් නෑ .... :cool::cool::cool: btw thanx 4 the rep ...
  11. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    හෙලා දකිනවා ..... මගුලක් පෙනෙන මානයේ වත් නැති මගුලක් වෙනුවෙන් මගුල් නටන එක සම්බන්දයෙන් මම සවිස්තර වාර්තාවක් GT වෙත ඉදිරිපත් කලෙමි .....
  12. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    :D:D:D ඒ මොකෝ ඒ මල මගුලයි ජුලි හතයි :baffled::baffled::baffled:
  13. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    බන්දල ඉවරයි මේ වෙත්දී මම හිතන්නේ .... තනියම marry කරපු ලෝකේ ඉන්න පළමු කෙනාද මන්ද මම අනිවා .... බැන්දොත් නං අනිවාරයෙන් ඔයාලට බලු කපුටු දානයක් දෙනවා .... :yes::yes::yes::yes: එයට ඉන්නවා හොද ඉබ්බියක් ... අපි හොයල දෙන්න මහන්සි වෙන්න ඕන නෑ .... ඉබි හාමිනේ එක්ක දෙන්න සතුටින් ඉන්නවා ;););)
  14. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    off topic යන්නේ ඔබලා නොවේද මලේ ..... කවියට දොස් පැසසුම් නෑ තවමත් දුන්නේ .... දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ .... මගුලක් වෙන්න පෙර අනුමැතියක් ඕනේ....
  15. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට .... :yes::yes::yes:
  16. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    ඉන්නවා ඉන්නවා ... ඇයි මම ???? මමයි දෙවැනි මනමාලි :love::love::love::love::cool::cool::cool:
  17. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    කියලා පල නැත ... තේරුම් ගැන නැත කීවේ මන් තොට ... මගුලක් නොව හෙට මාගේ මිතුරිය ... දීගෙක යන දින දෙවැනි මනමාලය ... වන්නට පින් ඇත :angry::angry::angry::angry:
  18. U_knw_me

    තුටින් ඉපිළේ ..... !!!

    ඉවසපන් කොල්ලෝ තව ඉවසන් මා .. වෙනුවෙන් පැණි හලපන් දිගටම රැක සිට ........ එලොවෙත් ඉන්නම් තනිව සැමදා මා ඔබ ......... වෙනුවෙන් සොයා ගන්න තුරු එලොවෙන් හෝ .. කෙල්ලෙක්

    No contents