නැත ... බංග්ලාදේශ් .... අපෝ නෑ නෑ .... වෙන්න සල්ලිකාරියක් වෙන්න පුළුවන් ... ඒත් දැනට නෑ :D:D:D
අයියෝ simpleනෙ .... order එකක් දාන්නන් ... සල්ලි ගෙවල ගන්න
වෙන්න doctor .... වෙයිද දන්නෑ .... මල් ශාලාවෙ වැඩ ටික settle කරලා ඇවිත් බෙහෙත් ගන්න ... ;););)
ඔව් ඔව් ... සල්ලි කාරයෙක්ව හොයල දෙන්නකෝ අනේ...