මම නම් පොඩි කාලේ ඉදලම electronics වලට තමයි අසව තිබ්බේ. මට මතකයි, පොඩි කලේ (අවු 7-8 ) දී තැතට කියල හිස් සිගරට් පෙට්ටි ගෙන්න ගෙන ඒවාට රෝද හයි කරලා , ඇතුලට වයර් කෑලි ටිකක් ඔබල රොබෝ කෙනෙක් හදන්න හැදුව :lol: , ඒ කලේ electronic දන්නේ නෑනේ, හිතන් හිටියේ වයර් ගොඩක් දැම්මම robo හදන්න පුළුවන් කියල lol 7...