Machanla,
savings එකක් දාන්න හොඳ account එක මොකක්ද ?
sampath hit saver or commercial super saver?
දෙකේම interest rates සමානයි.
දන්නා කෙනෙක් මේ දෙක compare කරලා විස්තරයක් දාන්න. අනිත් ය බම්ප් එකක් දාගෙන යන්න
Commercial super saver
http://www.combank.net/newweb/personal/savings?product=7
http://www.combank.lk/newweb/rates-tariffs/interest-rates?t=SUPS
sampath hit saver
http://www.sampath.lk/hitsaver.php
http://www.sampath.lk/interestrates.php#hitsaver
ආස්චර්ය නේ දැන්.... 
මහජන බැංකුවට අනුබද්ධ නිසා බය වෙන්න දෙයක් නෑ..... 