සරසවි සිසුන් මුදල් හොයන්න පීසා බෙදනවා.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බුරුවො, මුලු ලෝකෙම ඉන්න සරසවි සිසුන් තම්න්ගෙ පොකට් මනි වලට මේ වගේ තෑන්වල වෑඩ කරන්වා. උබ්ලට තමයි ලෑජ්ජ්. යකෝ ලෑජ්ජ වෙන්න ඕනෙ තම්න්ගෙ දෙමාපියන්ගෙනුයි, ආන්ඩුවෙනුයි හිගා කන එක ගෑන.:angry::angry::angry: මුට්ට කර ගහලා හරි ඉගෙන ගන්නවානම් නම්බුයි….හිගාකනවාට වඩා.
    එහෙම ආමරුවෙන් ඉගෙන ආපසු හැරිලා බලනකොට ඇතිවෙන සතුට වචන වලට පෙරලන්න බැහැ. අනාගතේ භාරගන්න ඉන්න හරක්,කම්මෑලියන් අපේ ශ්‍රිලන්කාවේ අනාගතේ.
    කාලකන්නි.

    agreed :)
    maath campus eke innakota podi podi wada karala pocket money hoyagaththa. ewa lajja wenna dewal neweyi. mahapola dena eka hondayi. namuth e mathama depend wima waradiy.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    anunge mutta kara gahanna ona naha. Podiyata danata igena gena thiyena deval valin or generation eken ena experience magin podiyata income eka ena project ekak patan ganna. Anagathayedi Income eka vagema degree koleta vada vatina useful deyak venna puluwan.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    6000 ta vada dunnoth sure ekatama mun campus inna gaman kasada badala daruwan athi karanava. Vadi karanna kiyanne ama idea eken venna puluwan.
     

    waligamaya

    Well-known member
  • මට හිතේනවිදියට මෙකේගොඩක් කට්ටිය මෙක හරියට් තේරුම් හෙනනැහැ.
    මමත් විශ්වවිද්‍යලයේ ඉගේන ගත් අයේ විදියට අපේ ශිශ්‍යයො බොහොඅ දෙනෙක් අමතර රැකියා කලා. මම සිවිල් සයිට්වල අත්වැඩ පවා කරල තියනව.
    නමුත් යුරොපිය රටවල වගේ ලන්කවේ මෙවා කරන්න අමොරුයි .මොකද ලන්කවේ කුනු අස්කරන, අත්වැඩදේනෑක, හොටේල්වල වඩකරන එක ඉස්තිර රකියාවක් කරගත් කට්ටිය බොහොදෙනෙක් ඉන්නවා. ඒනිසා එවාගේ රැකියා හොයගන්න හරි අමරුයි වගේම ලන්කාවවගෙ දුප්පත් රටක පර්ට්ටයිම් රැකියා හරිම අඩුයි. එවගෙන ෆුල්ටයිම් කමකරු වඩක් කලත් හම්බෙන්නේ සොච්චමක්. එකයි මේ මල්ලිකියන්නෙ.
    එක තෙරුම්ගන්න. එහේම නතුව මතමන්ගෙ හිතේතියන තරහට බනින්න එපා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ponna huh$^$ ai ubala loku unda part time job ekak karana eka madi punchi kamak wenna.thopi eda idan pinata igana ganna higannone ban.suddonta p%^ deepan salli naththam.api awrudu 13k pinata igana gattata paththakata wela paduwe a minissunta sewayak karanawa.thopi kalakanni athule hitiyath ahinsaka minissunta wade.eliyata awath strike karala hari duppath minissunge le bonawa. :angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    apo apith e kale class karala kochchara salli hewuwada....lankawedinam pizza bedanna oni naha ...ita Wada salli hoyanna ona tharan krma thiyenawa...boruwata official kamak den a oni naha
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මමත් campus ගියාට මට මහපොලත් නෑ ශිෂ්‍යදරත් නෑ.... A/L tuition කරලා තම වියදම හොයාගන්නේ...
    part time කරන්න වැඩ පිළිවෙලක් තියේනම් කොච්චර හොදද? campus යන කාලේ 50% කට වැඩ නිකන්නේ බන් ඉන්නේ... :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    me jeppo buruwo nisa thamai Uni gihin igenaganna/gaththa apitath minissungen banum ahanna wela thiyenne.
    kollonwa kulappu karanne jara widiyata rag karanne okkoma kupadi wada karanne mun thamai.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    රස්සාවක් කරන එක කොහොමද නරකක් වෙන්නේ ..ඉගෙන ගන්න එකයි ,රස්සාවයි දෙකක් manage කරගන්න පුලවන් කියන්නේ දක්ෂ කමක්...පීසා නෙවෙයි රොටී deliver කරත් එකේ නරකක් නෑ..පස්සට ඒ හැමදේම experience එකක් වෙනවා..