ඕයි ,මමත් කියල තියෙන එක බලපන් ...මම කියල තියෙනවද මහින්ද හොදයි කියල ..මහින්දගේ වැරදි තිබ්බ ..ඒකයි අපිත් MY 3 ට vote කරලා ජනාදිපති කලේ ...එහෙම vote කලේ මිනිහ කෙලින් වැඩ කරයි ..හොරුන්ට දඩුවම් කරයි කියල ..නැතුව එක එක එකාගේ පදේට නටන්න නෙමෙයි..
ජනතාව ගැන හිටනවා නම් කෙලින් වැඩ කරන්න ඕනි..ඕවගේ 2.50...