MY3පාල සිරිසේනගේ අදෝනාව

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ranil achchara horakamak karala,eka gana moko ban wadi katha bahak naththe...
    cope eka awa nam ranilta redi nathuwa enna wenne,ranil beranna thamai my3 parliment eka wisirrewwe....

    pora eka kiuwa ne

    මහබැංකු සීන් එක ගැනත් කිව්වා ඇහුනේ නැද්ද? පාර්ලිමේන්තුව විසිරුවන්න හේතුවත් කිව්වා කතාවේදී
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හැමෝගෙම වැරදි ගැන කිව්වා මහින්ද ගැන කියපු ටික උඹට බොක්කටම වැදුන නිසා හයිලයිට් වෙලා ඇහිලා ඒකයි ඔය :cool:

    මහා බැංකු වංචාව ගැන වැඩිය කතා කලේ නැහැ...20 සංශෝදනේදී UNP එක මග ඇරපු එක ගැන කතා කලේ නැනේ ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්

    මම නම් හිතන්නේ එදා මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන්න ගත්තු තීරනේම ඇති එතුමාගේ personality එක ගැන තේරුම් ගන්න. :cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම නම් හිතන්නේ එදා මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන්න ගත්තු තීරනේම ඇති එතුමාගේ personality එක ගැන තේරුම් ගන්න. :cool:

    :lol::lol::lol:චන්දෙ ඉල්ලලා දිනලා ජනාදිපති වෙලා ඕවගේ දෙකයි පනහේ වැඩ කරනවද බන් කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකර
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol:චන්දෙ ඉල්ලලා දිනලා ජනාදිපති වෙලා ඕවගේ දෙකයි පනහේ වැඩ කරනවද බන් කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකර

    මොකක්ද මචන් 2.50 වැඩේ? මිනිහාගේ ඉතින් මහින්දගේ වගේ රැස් විහිදෙන්නේ නම් නෑ තමයි. ඒත් පොර උත්සාහ කරනවා හොඳ ජනාධිපතිවරයෙක් වෙන්න. මට නම් පේන්නේ ඒකයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මහා බැංකු වංචාව ගැන වැඩිය කතා කලේ නැහැ...20 සංශෝදනේදී UNP එක මග ඇරපු එක ගැන කතා කලේ නැනේ ..

    උඹ කතාව අහල නෑ වගේ:oo:........20 වෙනි සංශෝධනය හැලුන එක ගැනත් කිව්වා :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ කතාව අහල නෑ වගේ:oo:........20 වෙනි සංශෝධනය හැලුන එක ගැනත් කිව්වා :yes:
    ඇහුව බන්.. මොනවද කිව්වේ කියලා උඹම කියපන්කො... රනිල් පිරිසිදුලු.. එයාගේ චරිතයට කැළලක් කිව්වා.. කට්ටිය රනිල්ට දෝෂාභියෝගය ගෙන්න හදනකොට රනිල්ව බෙරගන්න හිටං විසිරෙව්වලු...:lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මොකක්ද මචන් 2.50 වැඩේ? මිනිහාගේ ඉතින් මහින්දගේ වගේ රැස් විහිදෙන්නේ නම් නෑ තමයි. ඒත් පොර උත්සාහ කරනවා හොඳ ජනාධිපතිවරයෙක් වෙන්න. මට නම් පේන්නේ ඒකයි.

    දැන් ජනාදිපති වෙලත් අරය කුමන්ත්රණය කරනවා මෙයා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා හරි යනවද බන්..අනික My 3 ගේත් හිතේ ඇතිනේ මේ රට සංවර්දනය කරන්න ප්ලැන් එකක් ..ඒ දේවල් කරන්න එයාට පාර්ලිමේන්තු බලය awashiyaine ..ඉතින් MY3 ට තිබුනනේ හොරකම් කරපු උන්ට nomination නොදී ඉදලා හොද මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා මිනිහගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවන්න ...එත් දැන් කරන්නේ එක එකාගේ පදේට නටන එකනේ බන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇහුව බන්.. මොනවද කිව්වේ කියලා උඹම කියපන්කො... රනිල් පිරිසිදුලු.. එයාගේ චරිතයට කැළලක් කිව්වා.. කට්ටිය රනිල්ට දෝෂාභියෝගය ගෙන්න හදනකොට රනිල්ව බෙරගන්න හිටං විසිරෙව්වලු...:lol::lol::lol:

    ඔව් මහින්ද දෝෂාබියෝගයක් ගෙනල්ල අගමැති වෙන්න හදද්දී විසිරෙව්වලු :lol:..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් මහින්ද දෝෂාබියෝගයක් ගෙනල්ල අගමැති වෙන්න හදද්දී විසිරෙව්වලු :lol:..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ :lol:
    ඉතින් බන් ඇයි මයිත්‍රී රනිල්ට කඩේ යන්නේ??:lol::lol::lol:
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් ජනාදිපති වෙලත් අරය කුමන්ත්රණය කරනවා මෙයා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා හරි යනවද බන්..අනික My 3 ගේත් හිතේ ඇතිනේ මේ රට සංවර්දනය කරන්න ප්ලැන් එකක් ..ඒ දේවල් කරන්න එයාට පාර්ලිමේන්තු බලය awashiyaine ..ඉතින් MY3 ට තිබුනනේ හොරකම් කරපු උන්ට nomination නොදී ඉදලා හොද මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා මිනිහගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවන්න ...එත් දැන් කරන්නේ එක එකාගේ පදේට නටන එකනේ බන්.

    එහෙම උනානම් SLFP එක දෙකට කැඩෙනවානේ බං UNP එක ලේසියෙන්ම දිනනවා........එතකොට මොන ආණ්ඩුද?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උඹ කතාව අහල නෑ වගේ:oo:........20 වෙනි සංශෝධනය හැලුන එක ගැනත් කිව්වා :yes:

    උබ හරියට අහන් නෑ.
    රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
    මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
    20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.

    හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
    මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.

    උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්‍රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
    ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
    අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?

    ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    දැන් ජනාදිපති වෙලත් අරය කුමන්ත්රණය කරනවා මෙයා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා හරි යනවද බන්..අනික My 3 ගේත් හිතේ ඇතිනේ මේ රට සංවර්දනය කරන්න ප්ලැන් එකක් ..ඒ දේවල් කරන්න එයාට පාර්ලිමේන්තු බලය awashiyaine ..ඉතින් MY3 ට තිබුනනේ හොරකම් කරපු උන්ට nomination නොදී ඉදලා හොද මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා මිනිහගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවන්න ...එත් දැන් කරන්නේ එක එකාගේ පදේට නටන එකනේ බන්.

    ඔව් මචන්. උඹේ කියන දේවල් ගොඩක් දුරට ඇත්ත. ඒත් මයිත්‍රීපාලගේ පැත්තෙන් හිතුවොත් පොරට කිසි දෙයක් කරන්න විදියක් නෑ පක්ෂය තුල. පෝරම කිව්වා නේ මහින්දට නාම යෝජනා දෙන්න කියලා 99% ක්ම ඉල්ලා සිටියා කියලා.

    වැඩේ තියෙන්නේ මචන් my3 වටේ ගෝලයෝ නෑ. පොර සාදාරණ නිවැරදි මාර්ගේ යන්න හදන නිසා. ඒ නිසා ලාබ ප්‍රයෝජන බලාගෙන ඉන්න හැමෝම support කරන්නේ මහින්දට. my3 අසරණයි ඒ නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් ඇයි මයිත්‍රී රනිල්ට කඩේ යන්නේ??:lol::lol::lol:

    උඹට එහෙම හිතෙනවද?:lol:

    මේ දැන් කෝ අර ඊයේ කියපු මධ්‍යම කාරක සභා රැස්වීම?:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව් මහින්ද දෝෂාබියෝගයක් ගෙනල්ල අගමැති වෙන්න හදද්දී විසිරෙව්වලු :lol:..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ :lol:

    උබෙ මොලේත් මයිත්‍රීගෙ වගෙ තමා. උබල සහ මයිත්‍රී කියනවා අගමැති පත් කරන්නෙ මයිත්‍රීලු. ඉතින් කොහොමද ගොනෝ මහින්ද ජාතික ලයිස්තුවෙන් ආවත් අගමැති වෙන්නෙ? ඒ කියන්නෙ මයිත්‍රී මහින්දට බය වෙලා අගමැති කම දෙනවා කියලද?:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹට එහෙම හිතෙනවද?:lol:

    මේ දැන් කෝ අර ඊයේ කියපු මධ්‍යම කාරක සභා රැස්වීම?:lol:
    අද රෑ 8.00 ට පදනම් ආයතනයේ :)
    :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,736
    113
    මම නම් හිතන්නේ එදා මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන්න ගත්තු තීරනේම ඇති එතුමාගේ personality එක ගැන තේරුම් ගන්න. :cool:

    :yes::yes:

    :lol::lol::lol:චන්දෙ ඉල්ලලා දිනලා ජනාදිපති වෙලා ඕවගේ දෙකයි පනහේ වැඩ කරනවද බන් කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකර

    unp මන්ත්‍රීවරු බාගෙන සල්ලි, ඇමති පට්ටම් දීලා මැරෙනකම් ජානාධිපති වෙන්න ව්‍යවස්ථාවත් වෙනස් කරලා, අවුරුදු 2ක් තියාගෙන ජනාධිපතිවරණයකට ගිහින් ඉල්ලගෙන කාලා පරාද වෙලා කුජීත වෙලා ආයිත් මන්ත්‍රී කෙනෙක් වෙන්න හදනවා වගේ දෙකයි පනහේ වැඩක් තියෙනවද බන්