එක අතකට හිතෙනවා මේ මනුස්සයා පව් කියලත් .තාමත් කියන්නේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න උපරිම කැපවෙනවා කියලා.උද්දච්චකමයි ,ඥාති සංග්‍රහ කරන්න ගිහිල්ලා නාගත්තා.දැන්වත් වටේ ඉන්න උන් දෙන ලණු ගිලින්නේ නැතුව ක්ශේත්‍රයේ ඉන්න ප්රවීනයෝ කියන දේට කන් දීලා වැඩකලොත් මේ අවුරුදු දෙක ඉවරවෙලා ශේප් එකේ ගෙදර යන්න...