පළමුව මම ඔයාට එකක් කියන්නම් සමහර විට මෙතන මම වැරදි වෙන්න පුළුවං එහෙමත් නැත්තම් ඔය වරද්දගෙන වෙන්න පුළුවං, ඔය කෙසේ වෙතත් අපි අපි ගෞරවයෙන් කතාකරගමු OK-------
හරි මෙතන මම ඉගෙනගත්තු දැනගත්තු විදියටනම් ඔයාට එකම අවස්ථාවේදී iam Muslim, iam an atheist දෙකේම ඉන්න බැහැ, ඕගොල්ලන්ගේ ආගමේ කෙනෙකුට...