උඹ ඉතින් ඔය කාගේත් කොමෙන්ස් වල අරමුණ අල්ල අල්ල හිටියා ඇති, දැන් උඹ කියහන් බලන්න මොකක්ද උඹේ අරමුණ??? උඹ බුධුදහම අත්හැරපු සත්‍ය කාරනාව මොකක්ද කියහන් , හැබැයි විස්තර ඇතුව පැහැදිලි කරහන්, එතකොට මමත් කියන්නම් උඹේ අරමුණ මොකක්ද කියලා .....
බොහොම ස්තුති උඹගේ රෙෆ්වලට