Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජාතික කොඩිය උස්සන ඉන්න රටක් ඉතුරු වුනේ
දුවේ, පුතේ, විරෝධතාවලදී ඔබගේ අතේ ජාතික කොඩිය ලෙල දෙනවා මම දකිනවා. ජාතික කොඩිය අපි උපන්න මේ බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් රටක් හදා දුන්නේ අපි. එදා ඒ අභියෝග වලට මුහුණ දුන්න ධෛර්ය වගේම පන්නරය තවමත් අපට තියෙනවා. තෙරුවන් සරණයි!
vee_kurulla
Thread
Apr 11, 2022
Replies: 4
Forum:
ElaKiri Talk!
අරගලයේ මෙතෙක් ජයග්‍රහණ
එලකිරි යෙත් සෑහෙන්න ජහග්‍රහන තියන්වා පරාජයක් ද මන්ද @erozan ආතල් දෙන එක අඩුවෙලා බයි රජවරු අතුරුදන් Ps හොරෙන් බලලා යනවා
vee_kurulla
Post #2
Apr 10, 2022
Forum:
ElaKiri Talk!
ඔව් ඒ්කත් මේ අස්සෙම පිළිගමු
මෙහෙම වත් ගෑනියෙක් නිසා මුන්ට එලකිරි යට එන්න පුලුවන් යන්තම් මෙච්චර කල් කොහෙද හිටියේ අර විමලේ, සබ්‍රි එහෙම මොනවද බන් කියන්නේ 😬
vee_kurulla
Post #5
Apr 10, 2022
Forum:
ElaKiri Talk!
අඩෝ මූ ඉන්ස්ටා අකවුන්ට් එක අයින් කරගෙන බයටම.. 🤣🤣🤣
නාමලයහේ එව්ව එහෙම දැන්මම backup කරල තියා ගනින්
vee_kurulla
Post #17
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
නඩු ඉල්ලා අස්කරගන්න නීතිපති බත් බැලයා
මේරටේ ලොකු ලොකු හොරකම් කරපු කීදෙනෙක් දැනටම හිරේ ඉන්නව ද බංං මුන් මේ නීනීතිපති ට නේ අපහාස කරන්නෙ ේේ 🤭
vee_kurulla
Post #12
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
Irajta pana awilla
කොහොමත් ඕක වෙනවා මිනිස්සු මුන් වගේ උන්ගේ ගෙවල් මන්කොල්ල කන්න මේක අවස්තවක් කර ගන්නව... මොකද මුන්ව බේරන්න කවුරුවත් එන්නෙ නැති නිසා
vee_kurulla
Post #11
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
Power cut schedule එක කලින් දැනගන්න විදියක් තියෙනවා ද ?
තියනවා හැම තැනම හැබයි කපන්නේ ඒකට නෙවෙයි 😂
vee_kurulla
Post #3
Apr 5, 2022
Forum:
ElaKiri Help
අද රෑ 10ට පාර්ලිමේන්තුව වටලයි
අරුන් ටික දියවන්නවේ ගිල්ලවයි ද 🤭
vee_kurulla
Post #11
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
අද රෑ 10ට පාර්ලිමේන්තුව වටලයි
නෑ බන් ඕක නම් රෑත් තියන්වා හිටපුගමන් ඒත් ඕක වටලල මොනව කරන්න ද
vee_kurulla
Post #9
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
ඥානක්කා කෑල්ල
Dg දන්නවා Dd ??
vee_kurulla
Post #33
Apr 5, 2022
Forum:
News and Updates
මට හිතෙන දේ
ජනතාවගේ හැටියට පාලකයෝ
vee_kurulla
Post #5
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්
පිස්සුද යකෝ... මිනිස්සු චන්දේ දෙන්න නෑ ඕනිම නම් ලන්කවේ තියන floating votes ලක්ශ 20 ක් හම්බවෙයි
vee_kurulla
Post #19
Apr 5, 2022
Forum:
News and Updates
අරුන් අනුරව පාර්ලිමේන්තුව ලගදී අල්ලාගෙන .....
ඌ පච කියනව ඇති පුලුවන් නම් කියපන් තොපේ විරුවට ඔතනට ගිහින් වාහනේ ජනේලෙ අරින්න කියලා ගන්න බැරි කමක් නෑ .... ( හැබයි ගෝටට ඇත්තටම වේරයෙක් වෙන්න ඔනී නම් තාම හොරු අල්ලන්න පුලුවන් ....) මම හිතන්නේ නෑ ඌට එච්චර කොන්ද ක් තියේ කියලා .. ගන්න බැරි උන් ඔක්කොම යාලුවො නිසා මල්ලි අනුර ඉතින් යාලුවෙක් ද...
vee_kurulla
Post #31
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
මෙිකා යන්නෙ නැහැලු
එහෙම උන් ලංකාවේ නෑ
vee_kurulla
Post #16
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
මිනිස්සුන්ට තව දවස් දෙකක් අල්ලන් ඉන්න පුලුවන් වෙයි
අවුරුදු කන්න නැති උනාම අමාරු වැඩි වෙන්නත් පුලුවන්
vee_kurulla
Post #32
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
කුමාරයෙක් පහල වෙලා...!
උයා බය ගෝටා නේද .. හොරා වගේ මේකටත් ආවා නේද ... පවු නොදී පලකො...
vee_kurulla
Post #9
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
කුමාරයෙක් පහල වෙලා...!
උබල ඕව ignore කලා නේ ද ඔන්න ප්‍රතිඵල
vee_kurulla
Post #7
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
ඇටේ ඇටේ.. කටේ කටේ...
අර ඇටේ අත ගාන එක නැද්ද 🤪
vee_kurulla
Post #5
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
සිරසට ගේම දෙන්න හදන්නේ..
නන්දේ ට ඔවා තමයි පුලුවන් අර ඉන්ඩියන් ඩස්පයො කියන ඔක්කොම කරන්වා.... සිරසට ගහන්න බෑ බං ඉන්දියාව උන්ට සපොර්ට් කරයි
vee_kurulla
Post #9
Apr 4, 2022
Forum:
News and Updates
Who this girl?
English 🙏
vee_kurulla
Post #9
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom