1. vee_kurulla

    Breaking : රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ… 😮😮😮

    මූ මොන මගුලට ද ඉල්ලා අස්වෙන්නේ අර නාමල් ල එක්ක ඉතාලි ගිහින් සැපට කන සෙට් එකේ මූත් හිටිය නේ ද
  2. vee_kurulla

    හෙට කරන්ට් එක දවසෙම දෙන්න පුළුවන් වෙයිද මුන්ට?

    හෙට කරන්ට් දෙන්නේ නෑ .. ඉන්ටර්නෙටුත් කපනවා
  3. vee_kurulla

    කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වනු

    පොට්ටුවෙ උන් සේරම දැන් වෙන වෙනව තමන්ගේ ගේම ගහන්නේ කවද හරි මුන්ම ගෝටා ට ගේම දෙනව මිනිස්සුගේ ලකුනු දාගන්න ගෝට ලනුව කෑව මට හිතෙන්නෙ දැන් පරක්කු වැඩී... පොරත් ඉතින් පන්ඩිතයනේ ... දැන් වැඩ සේරම චොර වෙලා ඉවරයි මුන් ශේප් එකේ බොර දියෙ මාලු බා ගන්න හදන්නේ
  4. vee_kurulla

    ............නක්කාගේ දේවාලෙට පොලිස් මුර දේවතාවෝ දාලා කියන්නේ ඇත්තද....

    යකෝ... video එක දැක්කේ දැන් මේ මනුස්සය සජියට වඩා නියම ගේමක් ගහනව නේ සාත්තරයක් අහන්න යනවලු... පට්ට ආතල් යකෝ සජියට වඩා මොලේ ඇතුව වැඩ කරනව වගේ ...
  5. vee_kurulla

    ............නක්කාගේ දේවාලෙට පොලිස් මුර දේවතාවෝ දාලා කියන්නේ ඇත්තද....

    යකෝ මූ නම් රට හරකෙක් නේ ..... මූ අදන්නේ මූට වත් විශ්වාස නැති දෙය්යෙක් නේ 😂😂 මිනිස්සුන්ට බයයි යකෝ සේරම
  6. vee_kurulla

    හෙට මෙහෙම කරමු

    පැංහුම් කියන එකක් තමා
  7. vee_kurulla

    hirunika dan hena active neda

    නන්දසේන ට වඩා හොදටම හිරුනිකත් කරයිඕයී
  8. vee_kurulla

    Can't wait - Ozark Season 4 part 02 - Final....

    මේක හොදයි ද බ්ං
  9. vee_kurulla

    හෙට අරන් යන සටන් පාටේ මොකක්ද ඔයලගෙ

    ඤානාක්කා ගෙදර යන්න ගෝටා ට රට භාර දෙන්න 🥴
  10. vee_kurulla

    හමුදාවේ වාහන

    @erozan ignore කරල ප්‍රශ්න විශදන්න බෑ ඌ නියොජනය කරන්නේ ආන්ඩු හිතන විදියා බලපන් අර ප්‍රසන්නයා, ජොනියා මූට හපන් නේ
  11. vee_kurulla

    අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

    Location එක කියපන් හඩිස්සියක්ට ඔනී උනොත් .... තුවක්කුව ගත්තොත් මෙකේ post එකක් දාපන් අපිත් දරු පවුල් කාරයෝ නේ .. එච්චර risk ගන්න බෑ
  12. vee_kurulla

    නිශ්ශංක සේනාධිපති කමල් ගුණරත්න ඵක්‍ක ජනපතිගෙ ගෙදරට

    මොකෝ බන් එහෙම ගැම්මක් ආවේ ... පොත ලියන කොටම තේරුනා මූ නම් ගොට්ටෙක් කියලා
  13. vee_kurulla

    මෙන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

    අඩෝ අපේ රටේ එවුන්ට ඇමරිකාවේ නඩු අහන්න් පුලුවන් ද වරෙන් විමලේ .... එම්බසිය ඉස්සරහ උපවාසෙකට Former Sri Lankan Ambassador Pleads Guilty to Defrauding Sri Lankan Government Attempted to Embezzle $332,027 During the Purchase of a New Embassy Building WASHINGTON – A former ambassador...
  14. vee_kurulla

    අන්තර්ජාලයේ පැතුම් සිය අණසක පතුරවයි

    උඹ අන්තර්ජාලය කියල හිතන් ඉන්නේ පැතුමගේ fb profile එක විතරයි ද 😂
  15. vee_kurulla

    අරූන් සිද්ධාර්ථන් රාජපක්ෂලට පු# දෙන්න අැවිත් ගුටි කයි.🤣

    ඕකිට postgraduate කරල ඉන්නෙ බං දන්න විදියට නාමලා වගේ හොරට නෙවෙයි පාර්ලිමේන්තු යන්න කලින් 😧
  16. vee_kurulla

    හමුදාවේ වාහන

    😧😧😧 එරොසන් 🥴
  17. vee_kurulla

    ඊයේ දෙරණේ උනුත් ගුටි කාලා..

    හොඳ වැඩේ කියන්නත් හිතෙනව කඩේ ගියාට හිරු එකත් කන්න ඔනී
  18. vee_kurulla

    හමුදාවේ වාහන

    යුහ, නාහ, ගුවන් numbers තියන වාහන නිල ඇදුමක් ඇදන් ඉන්න රාජකාරී සෙබලෙක් ට විතරයි නේ ද අරන් යන්න පුලුවන් . එහෙම නැතිනම් ඒක එක්කො හොරකමක් එක්කො අනවසර ගමනක් 🤔🤔🤔

    No contents