ආවේ නම් අපට රට හදන එක සිම්පල් කියලා
ආව දවසේ ඉදන් ...
මට පාර්ලිමේන්තුව දෙන්න
මට 2/3 දෙන්න
මට අය්යව් දෙන්න
මට මල්ලිව දෙන්න
මට 19 අයින් කරල දෙන්න
මට 20 බලය වැඩි කරල දෙන්න
දැන් සර්ව පාක්ශිකයොම සහය දෙන්න
ඊට පස්සෙ මොනව ඉල්ලයි ද බං
තව අවුරුදු 5 ක් ඉල්ලයි ද දන්නේ නෑ 🤣