1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා .....ඒ සමගම අපිට චන්දය පාවිච්චි කල අයත් අපිත් එක්ක ඉන්නවා . අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න
  2. ModelSriLanka

    ~එලකිරි සැගවුණු අමුත්තා 2014~

    තෝ මාවත් කෑවා නේද ?
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කොයි පිලද ?
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රොවියට දෙන්න.
  5. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පැත්තක් ගන්න හිතෙන්නේ නෑ ඉතින් අනික් උන් තරහ වෙන නිසා මාත් වාසියට හෝයියා උනා... Blacktulip ගේ කණ්ඩායමෙන් වැඩි සපෝර්ට් එකක් නැහැ වගේ.. :dull: රෝවියගේ සෙට් එකනම් බොක්කෙන් බැහැල වැඩ වගේ.. මේ තියෙන්නේ දැන් අප්ඩේට් එක. Black:17 Rovin:88 මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට ගහල දානවා ඔන්න තරහ...
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඔටුවා රොවින්ගේ පැත්තෙනේ බන්. :):):)
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මම දෙකක් දෙනවා. කාටද ඕනේ ? හැබැයි හාල් කිලෝ 20ක් + පරිප්පු 10ක් වත් ඕනේ :rolleyes:
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රොවියට ජයවේවා :yes:
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    2005 ඡනාධිපතිවරනේ වගේ. දෙමල සංධානේ සහය ලැබුණොත් අපිට දිනත හැකි.
  10. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    හිතා ගන්න බැරුව ඉන්නේ. හිතා ගන්න ලේසි වෙන්නත් එක්ක පොඩ්ඩක් සලකපන්. අපි 15කෑලි.
  11. ModelSriLanka

    Elakiri.com upgrade කරන්න බැරිද?

    :rolleyes::rolleyes::rolleyes:
  12. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කලුටියුලිප් එපා රොවියට ජයවේවා :yes:
  13. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රොවිය 186 බ්ලැක් 19
  14. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රොවියට ජයවේවා :yes:
  15. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කලුටියුලිප් එපා
  16. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඒකනේ රොවියට ඡන්දේ දීලා. සම කරන්න කෝ. :):):)
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රොවියගෙන් රෙප් 82යි බ්ලැක්ගෙන් රෙප් 16යි තව විනාඩි 5කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
  19. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කොහොම හරි 200 පැන්නනේ.

    No contents