මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

:cool::cool:
:cool::cool::cool::cool::cool:
:cool::cool::cool::cool::cool::cool::cool::cool:
( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")
:cool::cool::cool::cool::cool::cool::cool::cool:
:cool::cool::cool::cool::cool:
:cool::cool:

ඔබගේ වටිනා චන්දය Rovin පිලට ලබාදී :cool::cool:
Tulip මල් කැකුලියන් පැරදවීමට සහය දක්වන්න.. :lol::lol:

Rovin ට වොට් කරන සියලුම පිරිසට ඇගයීමක් ලෙස තෑගී වශයෙන් + රෙප් දෙනු ලැබේ..
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි මොකද්ද චෝරේ ? කවුද චොර කරන්න හැදුවේ ?
    මොකෝ නිකං වලියට වගේ ටෝක් කරන්නෙ ?
    අපිනං මේක කරන්නෙ ෆන් එකට.. සීරියස් ගත්තම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: Thilantdm

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි හරි අපි ඔයාට නියමෙට සලකලා තියනවනේ.

    39/200 :lol::lol::lol::lol::lol::lol:


    අනේ බොලගේ රේප් නිසා නෙමේ පැන්නේ .....රෝවිය/ කළුවා දන්නවා හේතුව :P:P:P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නැතුව... උන්ගෙ උන් උන්ගෙ වර්ගයාට අදිනවා නේ :)


    මොන වර්ගයාගේ වැඩක්ද කියලා කිව්වොත් .... ගන්න ආතල් එක පර්සනල් ගන්නේ නැතුව ගනින් .......... ආතල් එකේ හිටියනේ මෙච්චර වෙලා
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අසව්... අසව්... මේක ගොඩක් සීරියස්. රෝවිය දිනුවොත් රෝවියට වෝට් කරපු සියලු දෙනාටම රුපියල් 25 රිලෝඩ් මගෙන්. මේ ඇත්තමයි.
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    රොවියගෙන් රෙප් 22යි
    බ්ලැක්ගෙන් රෙප් 32යි

    OhNo5.gif

    තව විනාඩි 5කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     
    • Like
    Reactions: choppe

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොකෝ නිකං වලියට වගේ ටෝක් කරන්නෙ ?
    අපිනං මේක කරන්නෙ ෆන් එකට.. සීරියස් ගත්තම ඔහොම වෙනවා.


    ඔහොම නෙවෙයි නේ බන් වලියට ටෝක් කරන්නෙ..? දන්නවා ඇති නේ...
    අපිත් ෆන් එකට තමයි කරේ ... සිරියස් ගත්ත කියල කවුද කිව්වේ ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් තෝ කිව්වේ 200 ගානක් ලැබුනා කියලා.

    ඒ යකෝ කලුවගේ පැත්තේ එවුනුයි....දෙගොල්ලොම දීපුවා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔහොම නෙවෙයි නේ බන් වලියට ටෝක් කරන්නෙ..? දන්නවා ඇති නේ...
    අපිත් ෆන් එකට තමයි කරේ ... සිරියස් ගත්ත කියල කවුද කිව්වේ ?

    උඹත් එක්ක මේ ගේම ඉවර වෙනකන් කථා කරන්නේ නෑ. උඹ කියන ඒවා ඇත්තටද බොරුවටද කියලා හිතා ගන්න බෑ.

    :):):)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොන වර්ගයාගේ වැඩක්ද කියලා කිව්වොත් .... ගන්න ආතල් එක පර්සනල් ගන්නේ නැතුව ගනින් .......... ආතල් එකේ හිටියනේ මෙච්චර වෙලා


    වර්ගයා ගැන පස්සේ කතා කරමුකෝ... මෙතන කිසිම පර්සනල් කේස් එකක් නෑ..
    ඔයාල ඔයාලගේ ආතල් එක ගන්නකො.... මොකටද බදා ...නේ...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔහොම නෙවෙයි නේ බන් වලියට ටෝක් කරන්නෙ..? දන්නවා ඇති නේ...
    අපිත් ෆන් එකට තමයි කරේ ... සිරියස් ගත්ත කියල කවුද කිව්වේ ?
    එහෙනං මොන පයන්නක්ද මේ කියන්නෙ ?

    නැතුව... උන්ගෙ උන් උන්ගෙ වර්ගයාට අදිනවා නේ :)
     
    Status
    Not open for further replies.