මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හිතා ගන්න බැරුව ඉන්නේ.
    හිතා ගන්න ලේසි වෙන්නත් එක්ක පොඩ්ඩක් සලකපන්.
    අපි 10යේ කෑලි.
    :rolleyes::rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වෝට් එක දෙන්න බැලුවේ.
    හිතා ගන්න බැරුව ඉන්නේ.
    පාගව ටිකක් දුන්නනම් හිතන්න ලේසි
    Sleepy01.gif
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කාටද මගේ වොයිට් එක ඕනේ ? මගෙයි කෙල්ලගේ අකවුන්ට් දෙකෙන්ම දෙනවා :P:rolleyes: අපිට සැලකුවොත් අපිත් සලකනවා, කාටද වොයිට් එක ඕනේ ? කාටද ? :dull::dull::P
    Sleepy01.gif

    බැකාට දුන්නොත් අපි දෙනවාාා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,599
    113
    එක තැනක නෑ
    ඡන්ද දායකයන්ට සලකනවා හොඳටම මදි. බ්ලකගේ පැත්තට තමයි දැනට වාසිය. කෝ කෝ තව හාල් කිලෝ 20ක් 30ක් ඕනේ. පාන් ගෙඩි 20ක් ඕනේ, පරිප්පු කිලෝ 20ක් ඕනේ. ඡන්ද දායකයන්ව සතුටු කරොත් අපිත් වොයිට් දෙකකින් සංග්‍රහ කරනවා. කෝ කෝ කාටද වොයිට් දෙකක් ඕනේ ? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Mr.Truth

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    :cool::cool:
    :cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool:
    :cool::cool:

    ඔබගේ වටිනා චන්දය Rovin පිලට ලබාදී :cool::cool:
    Tulip මල් කැකුලියන් පැරදවීමට සහය දක්වන්න.. :lol::lol:

    Rovin ට වොට් කරන සියලුම පිරිසට ඇගයීමක් ලෙස තෑගී වශයෙන් + රෙප් දෙනු ලැබේ..
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    රොවියගෙන් රෙප් 46යි
    බ්ලැක්ගෙන් රෙප් 43යි

    OhNo5.gif

    තව තත්පර 10කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     
    • Like
    Reactions: kondaelakiri

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,599
    113
    එක තැනක නෑ
    රොවී බැලැකාට වඩා 2 කින් වැඩී ..හන්ගහෙන ඉන්න උන් දීපියව් තීරනයක් ගන්න කලින් :growl::growl::growl::growl:

    මම දෙකක් දෙනවා. කාටද ඕනේ ? හැබැයි හාල් කිලෝ 20ක් + පරිප්පු 10ක් වත් ඕනේ :rolleyes:
     
    Status
    Not open for further replies.