1. koj500

    රැග්

    ඔව්
  2. koj500

    අඩෝ Airtel

    Airtel speed hodai bn meheta nam. Hutch nam katha krla wdk na
  3. koj500

    කොලඹ සයන්ස්

    මම කිව්වේ අපි පැනපු widiya. අපිත් මුලින් රැග් එකට යන්න උනා. පස්සේ උන්ගේ බොරු විකාර අහල එපා උනා. උඹත් මුලින් රැග් එකට ගිහින් balapan. Upset නම් shape එකේ game එකක් ගහන්ඩ. මොලේ thyenawane බං. Baya වෙන්න එපා. Okun ගහන්නේ නැහැ.
  4. koj500

    කොලඹ සයන්ස්

    උඹට ඕනි widiyata පළ.
  5. koj500

    රැග්

    එහෙම science නම් මුල් මාසේ english course එක. එ කාලේ රැග් කරන්නේ නෑ මූලින්ම . ටික ටික තමයි සෙට් වෙන්නේ. මහ ලොකු දේවල් නෑ බං. Open canteen එකේ සින්දු කියන්න, act කරන්න. හවසට තමයි okun අල්ලාගෙන රැග් දෙන්නේ ගොඩක්. ඒකට ඉතින් පාරෙන් එහා පැත්ත ට පැන්න, Bus එකට නැග්ගා. Bus thyenawa නෙ බං ඕනි තරම්...
  6. koj500

    රැග්

    දැන් බැරිද බං. අපි ඉස්සර genta ගහලා ආවේ. අපිත් science
  7. koj500

    රැග්

    කොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.
  8. koj500

    රැග්

    අපි නම් හැමදාම රැග් එක කට්..
  9. koj500

    Colombo Campu වලියක් ලු

    අනේ ඔය Art එකේ උන් බං. Okun ගෙන් සේරම campus උන්ව මනින්න බෑ. පිස්සු යක්කු බං.
  10. koj500

    Spotify එකවුන්ට් එකක් නැද්ද

    YouTube audio විතරක් play wena app thyenawa බං
  11. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    2016 වගේ. හරියටම මතක නෑ. ඒ සැරේ x Ray එකට 100k විතර ගත්තා.
  12. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    ඇයි බං ඒ. එක අවුරුද්දක මට මතකයි අවුරුදු 10k විතර A/L ගැප් එකකින් ගත්තා.
  13. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    දන්නේ නෑ බං ඒවා නම්. News වල යටින් දානවා දැකල නෙට් එකේ බැලුවේ.
  14. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    බැහැ බං. C S S වත් තියෙන්න ඕන.
  15. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    එක එක courses වලට එක එක requirements බං. උඩ link එක බලන්න.
  16. koj500

    SLT GO එක කොහොමද හදාගන්නේ ?

    මේ peo TV Go එක ද බං
  17. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    http://www.health.gov.lk/moh_final/sinhala/article_read_more.php?id=900 ඔව් බං. ගැනු ටික නම් jobs වලට දායි. ඔන්න දැම්ම බං.
  18. koj500

    සම සෞඛ්‍ය රැකියා 1000 ක්

    විදුර ය බං මෙහෙ ඉන්නෙ. වැඩක් කරන්නේත් නෑ, කියවනවා විතරයි. අපි නම් දුන්නෙ නෑ ඌට.

    No contents