ලී බඩුවක් ගන්න කලින් II (දෙවන ලිපිය)
සමහර මිනිස්සු හිතන් ඉන්නේ ෆොටො එකකින් ලී බඩුවක් දැක්කම මිල තීරනය කරන්න පුලුවන් කියලා. . බාල බඩුවත්, කොලිටි බඩුවත් එකම මිල වෙන්න ඕනා කියලා හිතන මිනිස්සු ඉන්නේ. . මිල තීරනය කරන්නේ ෆොටෝ එක බලලා. .
එකම විදියට ෆොටෝ එකෙන් පෙනෙන ලී බඩුවක වුනත් ලීයේ ගනකම, උස, පලල...