බඩගිනිද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ceylon-food-1.jpg

    මේකයි සීන් එක කාලයක් ඔන්ලයින් සීන් වල හිටියේ නෑ. . උබලට යුටියුබ් කියල දුන්නට මම යුටියුබ් චැනල් එකක් ගොඩදාගත්තෙත් නෑ. .
    මගෙ පරන චැනල් එකක් ආයෙ කරන් යන්න කියලා හිතුවා. . පොඩි සප් එකක් දෙන්න. .

    https://www.youtube.com/@ceylonfoodsl/videos
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,968
    165,885
    113
    එකමත් එක රටක
    හොදට කමු

    ගෙදර මිනිස්සු මට තහංචි දාල, කැම හංගනව, මට බනිනව :( සලාක විදියට දෙන්නෙ
    උබත් යූ බටයක් පටන්ගනින්කෝ නිකන් ඉන්නේ නැතුව
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,848
    113
    126
    Hogwarts
    ceylon-food-1.jpg

    මේකයි සීන් එක කාලයක් ඔන්ලයින් සීන් වල හිටියේ නෑ. . උබලට යුටියුබ් කියල දුන්නට මම යුටියුබ් චැනල් එකක් ගොඩදාගත්තෙත් නෑ. .
    මගෙ පරන චැනල් එකක් ආයෙ කරන් යන්න කියලා හිතුවා. . පොඩි සප් එකක් දෙන්න. .

    https://www.youtube.com/@ceylonfoodsl/videos
    Ok report kara
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    good luck machan..

    thumb eke image quality eka godak tawa wadi karanna.. text add karanna.. mokada text eka read karanawa ne... anika tamai description eke recipe eka dapan... comment section eka trun off karanna epa...

    cooking channel tikak balanna aluth ewwa... kiriye mental eken owa diha balanna epa... ewa balana crowd ekata ona widiyata ona denna..

    pahala ekata mee wage text image ekak tamai mam damma nam danne...

    ex: babata rasama rasa mango milkshak ekak winadi 2 , ice cream chuttak dala gattama maru!!!

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,872
    113
    ceylon-food-1.jpg

    මේකයි සීන් එක කාලයක් ඔන්ලයින් සීන් වල හිටියේ නෑ. . උබලට යුටියුබ් කියල දුන්නට මම යුටියුබ් චැනල් එකක් ගොඩදාගත්තෙත් නෑ. .
    මගෙ පරන චැනල් එකක් ආයෙ කරන් යන්න කියලා හිතුවා. . පොඩි සප් එකක් දෙන්න. .

    https://www.youtube.com/@ceylonfoodsl/videos
    furniture business eka?
     
    • Like
    Reactions: XibitZ and NRTG

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    good luck machan..

    thumb eke image quality eka godak tawa wadi karanna.. text add karanna.. mokada text eka read karanawa ne... anika tamai description eke recipe eka dapan... comment section eka trun off karanna epa...

    cooking channel tikak balanna aluth ewwa... kiriye mental eken owa diha balanna epa... ewa balana crowd ekata ona widiyata ona denna..

    pahala ekata mee wage text image ekak tamai mam damma nam danne...

    ex: babata rasama rasa mango milkshak ekak winadi 2 , ice cream chuttak dala gattama maru!!!

    Machan video title ekata E video eke content ekata match wena SEO words danne nethiwa mehema surprice title dammoth ewa SEO wenne nethi wela YouTube eke search karama enne nethi wenawada?
     
    • Like
    Reactions: XibitZ and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Machan video title ekata E video eke content ekata match wena SEO words danne nethiwa mehema surprice title dammoth ewa SEO wenne nethi wela YouTube eke search karama enne nethi wenawada?
    මම කිවේ තම්බිනෙල් එකට... කවුරුත් දක්කින්නේ ඕක නේ...
     
    • Like
    Reactions: XibitZ and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    චැනල් කරාට කමක් නෑ. මේකේ දාන්න එපා. උබත් එක්ක තරහකටවත් ඉරිසියාවකටවත් නෙමෙයි ම්චන් මේ ටික කියන්නේ. උබේම හොදට. මේකේ ඉන්න සම-හරක් බේසික් පුතාලා දැනටමත් උබව රිපොට් කරලා ඇති. ඩිස්ලයික් කරලා ඇති. අලුතෙන් ආපු පට්ට කුහකයෝ සෙට් එකක් මේකේ ඉන්නවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,613
    2,720
    113
    colombo
    චැනල් කරාට කමක් නෑ. මේකේ දාන්න එපා. උබත් එක්ක තරහකටවත් ඉරිසියාවකටවත් නෙමෙයි ම්චන් මේ ටික කියන්නේ. උබේම හොදට. මේකේ ඉන්න සම-හරක් බේසික් පුතාලා දැනටමත් උබව රිපොට් කරලා ඇති. ඩිස්ලයික් කරලා ඇති. අලුතෙන් ආපු පට්ට කුහකයෝ සෙට් එකක් මේකේ ඉන්නවා
    meke report karanna deyak naha ban
     
    • Like
    Reactions: XibitZ

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අඩේ මෙච්චරකල් කොහෙද බන් හිටියේ ?? ඉන්ටනෙට් නැති ඇන්ටාටිකාවේද???
     
    • Like
    Reactions: XibitZ