1. XibitZ

    vehicle tax

    හැම දෙයක්ම සිස්ටම් හැදිලා තියෙන්නේ පොඩියට කරන මිනිස්සුන්ට අමාරු වෙන්න. පොඩි එකාට අන්ඩර් වැලිව් කරන්න බෑ ඌට කන්ටැක්ට්ස් ඇත්තෙත් නෑ. ලොකු එවුන් අන්ඩර් වැලිව් කරලා ගේන ප්‍රයිස් එකතෙක්ක උන්ට තරග කරන්නත් බෑ. හරියට බදු ගෙව්වොත් උන් විකුනන මිලම කොස්ට් වෙනවා
  2. XibitZ

    truck tax

    ඔව් දැන්නම් එහෙම තමයි. ඒ දවස්වලනම් පිටු සිය ගනන් ලිය ලිය උදව් කලා. දැන් වුනත් දන්න දෙයක් නම් ප්‍රශ්න තියෙන ත්‍රේඩ් වලට රිප්ලයි කරලා ඇති. ක්ලියරින් ඒජන්ට් කෙනෙක්ගෙන් අහගන්න වෙනවා උදව්වක් ඕනවුන ගමන් දුවගෙන එනවා 👍 ------ Post added on 1754403215
  3. XibitZ

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    ඉන්දියාවයි, චීනෙයි තමයි අපෙන් අඩුවෙන් ගන්නේ
  4. XibitZ

    truck tax

    bump
  5. XibitZ

    vehicle tax

    👍
  6. XibitZ

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    අපි වැඩියෙන් ආනයනය කරන රට වලට අපේ බඩු ගන්න කියලා යෝජනාවක් දාන්න තියෙන්නේ.
  7. XibitZ

    vehicle tax

    ඔය මොන ප්‍රශ්නයක් වත් නෑ රේගුවේ වෙබ් එකේ වාහන වල වැලිව් එක දැම්මනම්.
  8. XibitZ

    truck tax

    truck වලට tax වදින විදිය දන්නවද? excise duty, cid, pal, val
  9. XibitZ

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    මෙහෙ හාඩ්වෙයාර් (ගල් වැලි නෙවේ) වල කරන්නේ බිල් එකේ කොපි දෙකක් තියාගන්න එක. බිල් කරන තැන කොපි එකයි, භාණ්ඩ ලබාදෙන තැන කොපි එකයි. කොපි දෙකක කාබනෙකෙන් ලියවෙන බිල් පොතක් හදාගන්න මුලින්.
  10. XibitZ

    Under Value Vehicle Import?

    Yellow book එකක් හොයාගන්න විදියක් නැද්ද? PDF එකක් හරි
  11. XibitZ

    Yellow book price

    bump
  12. XibitZ

    vehicle tax

    එල. පිළිතුර සම්පූර්නයි. yellow book pdf එකක් එහෙම හම්බවුනොත් ත්‍රේඩ් එකේ දාන්න
  13. XibitZ

    දික්කසාද වෙන prashna 🥲

    දෙන්නගෙම පඩිය එකට එකතු කරලා මාසේ ජීවන වියදම් කරාට පස්සේ ඉතිරිවෙන මුදල දෙකට බෙදාගන්න බලන්න.
  14. XibitZ

    vehicle tax

    මේක තමයි මට දැනගන්න ඕන වුනේ. වෙබ් සයිට් වැලිව් එක හෝ වෙබ්සයිට් වැලිව් එකෙන් 10% අඩුකරාම එන මිල රේගුවේ කොතනක හරි ප්‍රසිද්ද කරලා තියෙනවද? වෙබ් එකක බලන්න වගේ? නැත්තන් වාහනෙන් වාහනේට සයිට් වලට ගිහින් අපි හොයාගන්න ඕනද?
  15. XibitZ

    vehicle tax

    Raize 990cc eke brand new price eka reguwen salakanne kiyak kiyalada? CIF yen laksha 26 da?
  16. XibitZ

    vehicle tax

    Raize 990cc Petrol CIF එක යෙන් ලක්ශ 32ක්. කොහොමහරි ටැක්ස් ටෝටල් එක ලක්ශ 51ක් වෙන්න CIF එක අඩු කරලා CIF එක කීයට අඩුකරලද?
  17. XibitZ

    vehicle tax

    උබට හිතන්න දෙයක් කියන්නද? උබගේ ත්‍රේඩ් එකක ඇරියස් කවර් කරගන්න මම කමෙන්ට් කරලා තියෙනවද? උබගේ පරන ත්‍රේඩ් හොය හොය බම්ප් කරනවද? උබ දාන දාන ත්‍රේඩ් වල පිස්සෙක් වගේ හැසිරිලා තියෙනවද? මට උබගේ මගුල් හොය හොය දගලලා වැඩක් නෑ. මට කාලෙකුත් නෑ. මම 2008 ඉදන් ඔරිජිනල් ඉන්නවා. ඒත් උබට පුලුවන්ද උබ ඔය කියන...
  18. XibitZ

    බල්ලට ගිය කිරිය

    වෙලාවක් නෑ බන් ආතල් දෙන්න. උබට 2018 හෝ 2019 වෙච්ච රිදිල්ල තාම අමතක කරගන්න බෑ නේද. කොහොමද බන් ඔහොම සමාජෙට මුහුන දෙන්නේ?
  19. XibitZ

    vehicle tax

    CIF එක ගනනය කරන ආකාරයයි ඕනේ. LC ඕපන් කරන CIF එකද බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එකෙන් 85%ක් ලෙස ගන්න CIF එකද කියලා දැනගන්න ඕනේ ත්‍රේඩ් එක කියවලා බලපන් අදාල නැති තැනක ලෝන් කතාවක් කිව්වේ කව්ද බලපන්. මට ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනකන් බම්ප් කරපන්. ------ Post added on 1754303561

    No contents