ලෝකයේ අරුම පුදුම නීති...

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Code:
    [SIZE="3"]එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ...[/SIZE]
    මේක නිකන් ඉබ්බා දියේ දැම්මා වගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    කොරියාවේ, දඩාවතේ යන පූසන් මරා අනුභව කිරීම තහනම්...(කොරියාවේ ජනප්‍රියම මස් වන්නේ,බලු මස් හා පූස් මස් වේ.)
    :growl::growl::growl:



    සුදු පූසට නම් ඔන්න යන්න පුළුවන් බය නැතුව දඩාවතේ..........!!!:lol::lol::lol::yes::yes:



    5)In Vermont, women must obtain written permission from their husbands to wear false teeth.
    :cool::cool::cool::cool::cool:



    HAFOI.........apata piriminta paga denna wenawa......!!!!!:shocked::shocked::shocked::growl::growl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ... :eek::eek::eek:
    patta seen eka
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ... :eek::eek::eek:
    patta seen eka

    අපි මේ වෙන කොට කී පාරක් හිස් ගැසුම් කාලාද? එහේ හිටියා නම්.....!!!!!!!:shocked::shocked::shocked::shocked:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සෞදි අරාබියේ, කිසිම කාන්තාවකට වාහන පැදවීම තහනම් වේ...:dull::dull::dull:
    me rule eka wadi kal thiyenne na...

    danatama protest karanawa mehe...
    ****
    good info.......
    You must spread some Reputation around before giving it to choppe again
     

    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ... :lol::lol::lol:

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ට :lol::lol::lol:


    කොරියාවේ ජනප්‍රියම මස් වන්නේ,බලු මස් හා පූස් මස් වේ.

    මේක නම් දැන් වෙනස් බන්. ඕක පරණ කතාවක් :yes::yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    පට්ට :lol::lol::lol:


    කොරියාවේ ජනප්‍රියම මස් වන්නේ,බලු මස් හා පූස් මස් වේ.

    මේක නම් දැන් වෙනස් බන්. ඕක පරණ කතාවක් :yes::yes:
    :shocked::nerd::confused:;)