ඇමරිකාවට වෙන රටකට ඇතුලු වෙලා ඒ රටේ මෙහෙයුම් කරන්න තියෙන අයිතිය මොකක්ද ? කබරයොයත් තලගොයා කරගන්න ඇමරිකාව වගේ රටවල් වලට පුලුවන්. බින් ලාඩන් මරපු එක ගැන ඇමරිකාවට කිසිම ජාත්යන්තර සංවිධානයකින් විරෝධය එන්නේ නෑ. පරමානු බෝම්බයක් හරි දාලා ඌව මරයි. ඒවාට කවුරුවත් කතා කරන්නේ නෑ. ප්‍රභාකරන්ව මානුෂික...