1. B_i_n_g_o

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    ඔව් අනිවා :dull:
  2. B_i_n_g_o

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    දැන් නම් ෂුවර් එකටම ඩිලීට් කරලද කොහෙද. අපේ සෙට් එකේ උන් දාපු එක කොමෙන්ට් එකක් වත් මට පෙනෙන්නේ නැත. මම පේජ් එක රිපෝර්ට් කළා:angry:
  3. B_i_n_g_o

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    දැන් ආයෙ මට පේනව :angry::angry::angry:
  4. B_i_n_g_o

    EPIC UNIVERSITY PRANK DURING EXAM

    එල එල මචෝ :lol::lol: You have given out too much Reputation in the last 24 hours, try again later.
  5. B_i_n_g_o

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    :shocked: මට පෙනෙන්නේ නැත
  6. B_i_n_g_o

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    උඹ හරි. අන්න මකල :lol::lol:
  7. B_i_n_g_o

    කනකෑ_පුතුගේ_තතු

    නෑ මචං මම නෙමෙයි දැම්මෙ. මමත් ඕක දැක්ක දාපු දවසෙම :oo: එල මචං තැන්ක්ස් :)
  8. B_i_n_g_o

    මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

    ඔව් බං මුල ඉඳන්ම කෙල්ලගෙ පදේට අපි නටන්න ගියොත් තමයි වැඩේ කෙලවෙන්නේ. කෙල්ල වෙනුවෙන් අපෙන් වෙන්න ඕනෙ දේවල් ටික/ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික සාමාන්‍ය විදිහට කරගෙන යනව මිසක් වැඩි වැඩ දාන්න පැනල දෙන්න යන්න හොඳ නෑ.:frown::frown:
  9. B_i_n_g_o

    අමු_අමුවේ_හොරකම්_කිරීම

    එල මමත් ෆේක් ෆේස්බුක් එකක් හදන් හොඳ කමෙන්ට් එකක් දෙන්න ඕනෙ :dull:
  10. B_i_n_g_o

    කනකෑ_පුතුගේ_තතු

    එල මචෝ :) You have given out too much Reputation in the last 24 hours, try again later. තැන්ක්ස් මචං :) You have given out too much Reputation in the last 24 hours, try again later. ස්තුතියි බම්ප් එකට :) You have given out too much Reputation in the last 24 hours, try again later. ස්තුතියි...
  11. B_i_n_g_o

    මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

    අපි දෙන්නගෙම ආදර කතා වල පොදු තැන් තියනවනෙ බං :P
  12. B_i_n_g_o

    මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

    මාස එකහමාරකට/දෙකකට වතාවක් විතර. හැබැයි අපි ෆෝන් වලින් කනෙක්ෂන් එක තියාගන්නව සෑහෙන්න. කොයිවෙලෙත් කෝල් කරල නම් කරදර කරන්න යන්නෙ නෑ මමවත් එයාවත්. හැබැයි කතා කරන වෙලාවට ගොඩක් වෙලා කතා කරනව. ෆ්‍රෙන්ඩ්ෂිප් එකට අවුරුදු 3යි. යාළුවෙලා අවුරුදු 2යි. අපි දෙන්නට දෙන්නව සැකකරන්න දෙයක් මේ අවුරුදු 5ටම වෙලා නැහැ.:)
  13. B_i_n_g_o

    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු&#

    එල මචං. පොඩි දෙයක් උනාට ගොඩක් වටිනව :) You have given out too much Reputation in the last 24 hours, try again later.
  14. B_i_n_g_o

    Making of Vaginas

    :shocked::shocked::lol::lol: You have given out too much Reputation in the last 24 hours, try again later.
  15. B_i_n_g_o

    Cost Of Living Thread

    මේක නම් ගොඩක් වටින ත්‍රෙඩ් එකක් වෙයි. කීප් ඉට් අප් :rolleyes:

    No contents