අමු_අමුවේ_හොරකම්_කිරීම

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙන්න මූ දැන් කියන කතාව:angry:

    "සිංහල ගීත විචාරයේ තිත්ත ඇත්ත..

    ඇත්තටම මේ පේජ් එකේ දාපු සියලුම ගීත විචාරයන් උපුටාගත්තු ඒවා.
    එවා ගත්තෙ ට්‍රෙඩ් එකකින්.. ඇත්තට ඒ ට්‍රෙඩ් එකෙත් ගොඩක් තියෙන්න පත්තර වලින් උපුටගත්තු ඒවා.. ඒ නිසා ඒ සියලුම ගීතවල විචාරයන්ට ස්තුතිය හිමි විය යුත්තේ ගීත රචකයාට හා පුවත්පත් වාර්තාකරුට වන අතර ඊට නොදෙවෙනි ස්තුතියක් උපුටාගත් ට්‍රෙඩ් එකටද හිමිවිය යුතු බව අප පිලිගන්නෙමු
    ට්‍රෙඩ් එකේ ඇති සමහර ගීතවල විචාරයන් පට්ටපල් බොරුය.. එනම් ඒ අදහස් ට්‍රෙඩ් නිර්මාණකරුවන්ගේ අදහස් වේ.. ඊට හොදම උදාහරණය නම් සමහර ගීත වල විචාරයන් ට්‍රෙඩ් එකෙන් උපුටාගෙන මෙම පේජයේ දැමූ විගසම ඒවායේ තේරුම හාත්පසින්ම වැරදි බවට කමෙන්ට් ඉදිරිපත් වීමයි.. එම නිසා එවැනි සියලු පොස්ට් ඇඩ්මින් විසින් ඉවත් කරන ලද අතර හොද ගීතයක නිවැරදි විචාරයක් කොතන හෝ තිබේද එය මෙම පේජයට ඇතුලත් කිරීමට දෙවරක් නොසිතන බවද ඔබ වෙත මතක් කල යුතුය.."
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හොක්..හොක්.....
    මම රිදෙන කමෙන්ට් 2ක් දැම්මා. දැන් රිදිල හොදට ම.
    පෙන්නන්න කියපං කෝ අපි පත්තර වලින් උපුටල දාපු එකක්.............

    පොර දැං හදන්නේ දතින් හෙළුව වහගන්න............
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ නම් පෞද්ගලික මතය, අපේ නම් නැති වුණාට කොහොමත් අවුලක් නැත. මොකද අපේ නියම නම් නෙවෙයි නේ ඔය. සියල්ලම ආරූඪ නාම. අපට සතපහක්වත් මහා සමාජයේ වාසියක් වෙන්නේ නෑ නම තිබුණා කියල ඒ නිසා.

    නමුත් අඩුම තරමේ එළකිරියෙන් ගත්ත කියල ලින්ක් එක දාන්න තිබ්බ. එතකොට අඩුම තරමේ අපි මෙච්චර කැමති එළකිරියවත් හිට් වෙනවා, මේකෙ මෙහෙම දේවල් තියනව බලන්න කියලා.

    අන්න එහෙම වත් නෙවෙන එකට නම් දුකයි. අපි ලියපු ඒවයින් අපේ සයිට් එකට වත් යම් හිට් එකක් එකතු නොවෙන එකට...................
    සිරාවට අය්යේ, ගත්තු තැන දැම්මනම් කිසි අවුලක් නෑ:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම දාපු කමෙන්ට් එක, එළකිරි ලින්ක් එකත් එක්කම මකල, පැය කාලක් ගියේ නෑ.....
    තව කමෙන්ට් එක් දැම්මා...............

    මෙන්න ඒක.............

    attachment.php

    මේකත් තව ටික වෙලාවකින් අතුරුදන් වුනොත් ඉතිං පුදුම වෙන්න එපා..................:baffled:
    මං කොමෙන්ට් කරපුවත් ඔක්කොම delete කරල, බය උනු පාර මාව බ්ලොක් කරලා:lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    .: ගී පද වැලක සැඟවූණු අරුත්බර කතන්දර :.

    අපි මචන් කලින් Sasliit, dathkibula,Dhanushka අයගේ අවසරය ඇතුව කලින් fb page එකක් කරා, ඒකේ අපි හැම පොස්ට් එකේම ගත්තු තැන දැම්ම, මේ වැඩේ නම් වැරදී
    අපි fb page එකක්කුත් කරමුකෝ මචන්ලා, එතකොටවත් මේ හොර වැඩ ටිකක් හරි අඩුවෙයිනේ:)
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    අපි fb page එකක්කුත් කරමුකෝ මචන්ලා, එතකොටවත් මේ හොර වැඩ ටිකක් හරි අඩුවෙයිනේ:)

    හදල මචන් තියෙන්නෙ, ගොඩක් කල් ඒක හදල
    :)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රිදිලා......හෙහ්...හෙහ්...............

    attachment.php

    :baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::P
    ඇඬෙන්නම රිදිලා, දැන් මරු කියෝනවා:lol::lol::lol:

    කේස් එක ඇද්ද්ට පස්සෙ එක විචාරයක් වත් නෑ:rofl:, අම්මප මුට බැරිද ගත්තු තැන දාල ඕව දාන්න:angry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හොක්..හොක්.....
    මම රිදෙන කමෙන්ට් 2ක් දැම්මා. දැන් රිදිල හොදට ම.
    පෙන්නන්න කියපං කෝ අපි පත්තර වලින් උපුටල දාපු එකක්.............

    පොර දැං හදන්නේ දතින් හෙළුව වහගන්න............

    :lol::lol:
    දැන් මිදි තිත්තලූ:rofl::rofl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,637
    113
    Colombo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කැපෙනව කොල්ලනි....
    එන සිකුරාදා කරන සසල හද විල් තෙරේ ජින්ගල් එක හදන්න තියනවා......
    මේ පාර විල් තෙර පැය 3ක් සහ සංගීතය අතික්‍රමණය කල ජීවන දර්ශනයක මනුස්සකමේ පුසුඹ ගැන කෙරෙන්නක්............
    ඒ මහා ගායකයා ගේ ගීත 25ක් තියනවා.....
    සමහර ගීත අති දුර්ලභයි..සමහර ඒව දැන් ඇහෙන්නේ නෑ.....ඇහෙන ඒව දඩි බිඩි මියුසික්.....
    සියළු ම ගීත වල මුල් පටිගත කිරීම් සහ වොයිස් කට් එක්ක තමා ප්‍රෝග්‍රෑම් එක එන්නේ..........