1. shadow1

    Internet speed...

    Mobitel 4G නම් 26 Mbps විතර speed එකක් එනව.. Dialog තමයි ගොඩක්ම අඩු..
  2. shadow1

    එළකිරි අවුරුදු කුමාරය 2020

    Scurvy අවුරුදු කුමාරය තරගෙට යෝජනා කරනව..
  3. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..
  4. shadow1

    ජනාධිපති ව රවට්ටපු GMOA එක

    රාජිතගෙ සෙට් එක චන්ද එකතු කරන්න පටන් අරගෙන..
  5. shadow1

    Hacked 2020

    වැඩක් නැහැ බන්.. download කරන එක අපරාදෙ..
  6. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මූ FB post ටික delete කරල මචන්..
  7. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    :angry:
  8. shadow1

    ඇදිරි නීති සමයේ වැඩට යාම...

    මොකක්ද බන් job එක.. company එක මොනවද කරන්නෙ..
  9. shadow1

    Money Heist Season 4

    Baiscope එකේ තිබුන මචන්..
  10. shadow1

    SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

    Torrent විතරයි slow කරල තියෙන්නෙ බන්.. දැන් දවස් 4 ක විතර ඉදල.. මමත් torrent අවුල් නිසා හිතුවෙ මගෙ connection අවුලක් කියල.. පස්සෙ තමයි දැනගත්තෙ.. දැන්නම් seedr එකට දාල down කරනව.. දැන් down speed එක 900 Kbps - 1.2 Mbps විතර එනව..
  11. shadow1

    SLT torrent limited?

    මම අදුරන SLT එකේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුව මචන්.. ඌ නම් කිවුව දැන් Load එක වැඩි නිසාලු speed අඩු.. ඒකත් හරි ඉතින් අපේ එවුන් ගෙවල් වලට වෙලා මුලු Torrent එකම down කරනවනෙ.. :lol:
  12. shadow1

    SLT torrent limited?

    Direct down කරන්න. Full speed එනව මචන්..
  13. shadow1

    Salary Cut

    Loan එකට මාස 3 ක සහන කාලයක් ඉල්ලන්න මචන්.
  14. shadow1

    රාජ්ය සේවක වැටුප් අද

    6 , 7 , 8 ,9 මේ දවස් 4 ම government sector එකේ කට්ටියගෙ salary එනව.. 6 වෙනිද CEB විතරයි ආවෙ.. ගොඩක් ඒවගෙ 9 දානව කිවුවෙ..
  15. shadow1

    SLT New Package

    මට Mobitel 4G speed එක 34 Mbps විතර එනව බන්.. :rolleyes:
  16. shadow1

    UNP Muppet got served.!

    Telegram Group වල රගපු එවුන් දැන් සද්දයක් වත් නැහැ.. හොද වැඩේ ඕකුන්ට .. Group ටිකත් එක්කම අතුගාල දැම්මනෙ.. :lol:
  17. shadow1

    රාජ්ය සේවක වැටුප් අද

    එහෙම basic විතරක් ගෙවන්නෙ නැහැ බන්.. full salary එකම එවයි.. මේ මාසෙ දෙපාරකට දානව ඇත්තෙ.. Government ගොඩක් තැන් වල පඩිය full දාල තිබුන මචන්.. private factory වල නම් basic එක විතරයි ගෙවල තිබුනෙ.. වාරිකේ අඩු කරපු එකනම් manager ට කතා කරල Reverse කරගන්න.. හැබැයි උබ ගේම ඉල්ලන්න යන්න එපා...
  18. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    උබ හොදටම ගැලපෙනව සජිත්ට.. :lol:
  19. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    මුගෙ ලොක්ක විමල්නෙ බන්.. විමලෙට ඔය දේවල් තේරෙන්නෙ නැහැ.. , :lol:
  20. shadow1

    Toyota CHR 2020 Review (Sinhala) from ElaKiri.com

    දැන් බලල ඉවර උනේ.. සුපිරියට කරල තියනව..:nerd: පොඩි අඩුවකුත් තිබුන.. Chr logo light එකයි 4 Way cam එකයි ගැන මුකුත් විස්තරයක් කරේ නැහැ නේද..

    No contents