ඒක හොයන්න ලේසි නැහැ මචන්.. එක branch එකක Loans 10 000 ක් විතර තියනව.. ඒ වගේ මුලු බැංකුවෙම තියන loans ඝාන බැලුවම ඒක හොයන්න අමාරුයි මචන්..
ඇත්තටම loan කැපුන සමහරු ඉන්නව loan කැපුනට ඒක ප්‍රශ්නයක් නොවන.. රජයෙ සේවකයන්ගෙ නම් ඉල්ලුවොත් විතරයි ආපහු reverse කරල දෙන්නෙ.. ඒ අයට ඇත්තටම කොරෝන නිසා...