අපෙත් කෑමයි, වතුරයි වරදින්නේ නෑ. වතුරේ නානවා දකිනකොට පුදුම සතුටක් වගේම කනවා දකිනකොට ආතල් එකේ හිනා වේවි ඉන්න පුළුවන්. කෑම ලෑල්ලට වැඩියෙන්ම එන්නේ ලේන්නු මං හිතන්නේ ලෝකේ බෙදාගෙන කන්න දන්නෙම නැති සත්තු ජාතියද කොහෙද, හැතැම්මයක් දුර ඉන්න එකාවත් කෑම පැත්තක දාලා එලෝගෙන යනවා, ආතල් :lol::lol: