ලොකු උදව්වක්

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Iphone එකක් ඔෆ් කරල තියෙද්දි find my phone බලුවහම අන්තිමට ඔන් එකේ තිබුන ලොකේශන් එක පෙන්න්නවද?

    මල්ලිගෙ iphone 15 pro එක නැති වෙලා. ගෙදර ඇවිත් බලනකොට දැකල තියෙන්නෙ දැන් ෆෝන් එක ඕෆ්.😔
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    ඔන්න ඕකයි වැඩේ. පව් වැඩේ මල්ලි. මාත් ෆෝන් වලට ලොකුවට වියදම් කරන්නේ නෑ. උපරිම බජට් එක 100,000 යි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් පෙන්නනවා. එත් ඉතින් ඔෆ් කරට පස්සේ කොහේ තියනවද කියල කොහොමද හොයා ගන්නේ. උ ඕක අපහු ඕන කරලා නෙට් කනෙක්ට් උනොත් තැන පෙන්නාවි.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඔව් පෙන්නනවා. එත් ඉතින් ඔෆ් කරට පස්සේ කොහේ තියනවද කියල කොහොමද හොයා ගන්නේ. උ ඕක අපහු ඕන කරලා නෙට් කනෙක්ට් උනොත් තැන පෙන්නාවි.
    මල්ලි අනුරාධපුර ඉදන් ආවෙ. තාම මොකුත් නෑ හෙට උදේට පොලිසියට යනව.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දැක්ක ඔහොම නැතිවෙච්ච phone එකක් ටික දවසකින් India වල තියනවා කියල පෙන්නුවා කියල. phone උස්සන උන් වෙන රටවලට යවනවා පුළුවන්.