1. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    එකෙන්ම අමද්‍යප 😍😍 හැබැයි... ඉස්කෝලේ යන කාලේ try කරලා තියනවා, දවසක් සිගරට් පෙට්ටියක් සෙට් වෙලා සිගරට් එකකින් puff දෙකක් ගැහුවා එතනින්ම සිගරට් එපා වුණා. එක දවසක් ගෙදර හංගපු whisky බෝතලේ සෙට් වෙලා බොන්න කලින් සුවඳ නහයට ඇද්දා, පස්සේ මූඩියට අරන් උගුරක් බිව්වා ඒ දෙකෙන්ම සැර බීම එපා උනා. මම වෙලාවකට...
  2. SLKolla2020

    මිහිඳු මහරතන් වහන්සේ වැඩම කළේ ඉන්දියාවේ සිට නොවේ.

    දැන් ඔය ඉතිහාසය හොයන කට්ටිය අලුතෙන් මහාවංශය උපුටලා කියනවනේ අනුරාධපුරය, පොලොන්නරුව ඇත්තටම තියෙන්නේ රෝහණයේ කියලා. ඉපදුන දවසේ ඉඳන් දැනගත්ත ඉගෙනගත්ත දේවල් බලද්දී මේවා අහනකොට ඔලුව මඤ්ඤං වෙනවා :baffled::oo:
  3. SLKolla2020

    Envato Elements Free for all

    Wonderful 😍❤️ Bump 🙏🏻
  4. SLKolla2020

    සොබාදහමේ අපූරු නිමැවුම

    Post එකට Photos ටිකකුත් තිබ්බා නම් පට්ට
  5. SLKolla2020

    මෑතකදී ලංකාවේ පොන්නයන් වැඩිවීමට හේතු

    මම අහලා තියනවා අතීත කාලේ සමලිංගික, නපුංසක අයට රජතුමා වරදාන, නම්බු නාම දීලා තමන්ට පක්ෂපාතව තියාගෙන තියෙනවා කියලා. රජවරු, නිලමෙලා වගේ කට්ටියගේ අන්තඃපුර බාරව ඉඳලා තියෙන්නේ ඔය කට්ටිය. 100% කතාව ඇත්තද කියලා දන්නේ නෑ, ඒ උනාට ඇහැළේපොළ නිලමෙගේ අන්තඃපුර මාලිගය කියන ගොඩනැගිල්ල තාමත් තියෙනවා
  6. SLKolla2020

    මේ ගෑනිට තියෙන විසේ

    බදින්න ඉන්න මිනිහා පව් :lol::lol::lol: පූසා ගංජා ගහලද :lol::baffled:
  7. SLKolla2020

    උබලට කොයින්ද මේවා

    අඩෝ.. 😍😍❤️❤️
  8. SLKolla2020

    US Election 2024 - ලෝකෙයේ ඉදිරි තීරණාත්මකම අවරුදු 4

    කවුරු ආවත් උන්ගේ ඩීප් ස්ටේට් එක වැඩ
  9. SLKolla2020

    චාරිකා - මොනරාගල පුංචි නුවරඑලිය මරගලකන්ද

    මොනරාගල මේ වගේ තැනක් තියනවා කියලා දැනගෙන හිටියේ නෑ, අනිවාර්යෙන්ම දවසක යන්න ඕන තැනක් 😍😍 බොහොම ස්තූතියි 🙏🏻🙏🏻
  10. SLKolla2020

    Public forum

    දන්න ඒවල links දාන්න මචන්
  11. SLKolla2020

    කැස්සක්

    මචන් පුළුවන් හැම වෙලාවෙම සෙම වගේ ලෙඩක් ආවාම සිංහල බෙහෙත් ගන්න, ඉංග්‍රීසි බෙහෙත් වලින් සෙම කර කරනවා ඒ වෙලාවට ඉක්මනින් හොඳ උනාට පස්සට යන්න ඒක හොඳ නෑ. මටත් ජනවාරි මැදදී ලාවට උණයි සැරටම හෙම්බිරිස්සාවයි හැදුනා අපේ පැත්තේ ayurveda dispensary එකේ ඒ දවස් වල බෙහෙත් තිබ්බේ නෑ, පිටින් වෙද මහත්තයෙක්ගෙන්...
  12. SLKolla2020

    කෙහෙළිය සිද්ධියට ඇත්තටම නීතිපති මෙච්චර මහන්සි වෙන්නේ ඇයි..?

    මචන් උඹට දප්පුල ලිවේරා කියලා නමක් මතකද.. මතක නම් මතක් වෙන්න ඕනේ බැඳුම්කර කොමිසම 2015 ඉඳන් 2019 වෙනකන් news බැලුවා නම් මතක ඇති ඔය දප්පුල කියන කෙනා රනිල් අගමැතිකමේ ඉන්දෙද්දී මෑන්ගේ කලිසම ගැලෙව්වේ. Call record, sms, gps data අරවා මේවා ඔක්කොම ඒ දවස් වල media වල උණු කේක් වගේ ගියානේ. අන්තිමට ඔය...
  13. SLKolla2020

    කෙහෙලිය හරිනම් එල්ලල මරන්න ඕන නේද බන් ?

    ඕකට බුද්ධාගමේ නම් වරදක් නෑ මචන්, මීට වඩා හොඳට බුද්ධ සාසනය තිබ්බ අතීත කාලයෙත් වැරදි කරපු මිනිස්සුන්ට දෙතිස් වද දීලා මරලා තියෙන්නේ
  14. SLKolla2020

    කාටද මතක මේ කාටූන් එක ? ⚡😼

    Thunder.. Thunder.. Thunder Cats.. Hoooooo..... 😍😍 මේ ලඟදි මොකක් හරි search කරනකොට ඕක දැකලා පොඩ්ඩක් බැලුවා, පරණ එක තරම් සෙට් උනේ නැති නිසා ඔක්කොම බැලුවේ නෑ
  15. SLKolla2020

    Colon Cancer Updates

    තාත්තාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻🙏🏻
  16. SLKolla2020

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    People's park එකේ spc outlet එකෙන් ගන්න කියලා ගියේ ඒකේ 20% discount දෙනවා කියලා ඇහුවාම කිව්වා, ඒත් එතනට ගියාම suhada bookshop කියලා shop එකක් තිබ්බා. එතනින් rathna කියන brand එකෙන් තමයි ගත්තේ, පොත quality. පිටු 200 180 ගානේ ගත්තේ, atlas brand එක 190 දෙන්නම් කිව්වා. අනිත් පොත් වල ගනනුත් අඩුයි...

    No contents