1. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    එහෙම නම් issue එකක් නෑ බන්, දන්න brand එකක් ගනින් මචන් WD ඇරෙන්න. 240gb එකක් 10000කට විතර ගන්න පුළුවන් ඇති මේ දවස් වල, මම ගත්තේ 12500කට 2022දී dollar එක වැඩි වෙච්ච දවස් වල.
  2. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    නෑ මචන්, දාන්න පුලුවන් මම හිතන්නේ win 11 දාන්න බෑ. Hdd එකෙත් win 10 run කරන්න පුලුවන් හැබැයි කිසිම දෙයක් කරගන්න බෑ පට්ට slow.
  3. SLKolla2020

    එහෙනම් අපි ගියා... 🙂

    Best of luck for your future endeavors 🙏🏻🙏🏻
  4. SLKolla2020

    පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

    ඔය දෙමළ බෞද්ධ කියන වචනේ අල්ලන් කෑගහන්නේ විග්නේෂ්වරන්කාරයා විතරයි නේද මචන්, ඒකෙන්නේ ඔය බොරු නිජබිම් සංකල්පයට පණ දෙන්න පුළුවන්
  5. SLKolla2020

    ගඩාෆි හිටියනම්

    බල දේශපාලනය තමයි මචන්. ආධිපත්‍ය, මතවාද පතුරවන්න, සම්පත් කොල්ල කන්න එක එක වේසෙන් එන්නේ ඉරානෙටත් මුට්ටි දදා බලනවා, ඒවගේම උනුත් අහිංසක ගෑනු මර මර මුට්ටි විහින් දාගන්නවා
  6. SLKolla2020

    උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

    සිරාවටම මතක නෑ කොහොමද එළකිරිය ගැන දැනගත්තේ කියලා හැබැයි බොහෝ දුරට සින්දු හොයන්න ගිහිල්ලා වෙන්න ඕනේ. මම මුලින්ම join උනේ 2008, cafe එකකින් වෙන්න ඕනේ account එක හැදුවේ මොකද එතකොට මට pc එකක් නෑ. මම ඒකෙන් 2016 විතර වෙනකන් හිටියා ලොකු activity එකක් නම් තිබ්බේ නෑ ඊට පස්සේ මට 2020 වෙනකන් එළකිරි එන්න...
  7. SLKolla2020

    පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

    මොකක්ද මේ "දෙමළ බෞද්ධ" කියලා අලුතෙන් ලයින් කරගෙන එන වචනේ
  8. SLKolla2020

    ගඩාෆි හිටියනම්

    මම තවත් කතාවක් අහලා තියනවා, පොර african continent එක ඇතුලේ රත්තරන් official currency එක කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවලු. ලෝක බලවතුන්ට ඒකෙන් අප්‍රිකාව කොල්ල කන්න බැරි වෙන නිසා මැරුවා කියලා කියනවා
  9. SLKolla2020

    මීගමුව, අවිස්සාවේල්ල අයගෙන් උදව්වක් ඕන

    රවුමක් දාලා බලලා post එකට update එකක් දාන්න මචන්, ප්‍රාර්ථනා කරනවා හොයාගන්න පුළුවන් වෙන්න කියලා. ගොනිකා ගන්නේ කැඩුම් බිඳුම් වලට ගොඩක් වෙලාවට වෙද මහත්තයගෙන් අහලා බොන්න, කැඳ බොන්න කිව්වා නම් අමුවෙන් වෙන්න ඕන, හින් බෝවිටියා ඇරෙන්න අනිත් ටික නම් අහල පහල ගෙවල් දෙක තුනකට ගියත් හොයාගන්න පුළුවන් වෙයි.
  10. SLKolla2020

    මීගමුව, අවිස්සාවේල්ල අයගෙන් උදව්වක් ඕන

    අඩෝ නුවර නම් ඇති තරන් හොයාගන්න පුළුවන්නේ, පොඩ්ඩක් ඔය පැත්තේ වයසක මාමා කෙනෙක් ටෝක් කරලා බලපන්. අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන් වෙයි තව අපි නුවර, සාරභූමි වගේ fb group වලත් ඕනේ නම් post එකක් දාන්න හැබැයි ඊට වඩා ලේසි පොඩ්ඩක් ගම ඇතුලට ගිහිල්ලා හෙව්වනම් ------ Post added on 1709369305 බෙහෙත් කඩවල නම්...
  11. SLKolla2020

    මීගමුව, අවිස්සාවේල්ල අයගෙන් උදව්වක් ඕන

    දෙකම එකයි මචන්, ඔයා කොහෙද ඉන්නේ ඒ පැත්තේ කොළ ගේන කෙනාගෙන් හරි සිංහල බෙහෙත් කඩෙන් හරි අහන්න. එයාලගෙන් බොහෝ විට හොයාගන්න පුළුවන් වෙයි. ගොනිකා නම් හොයාගන්න අමාරු වෙන එකක් නෑ, මට කිරි අඟුණ කොළ ටිකක් ඕන වෙලා පට්ට කට්ටක් කාලා අන්තිමට කිරි අඟුණ දඬු බීලා නිකන් හිටියා :(
  12. SLKolla2020

    x265 hevc movies / tv series download

    https://rmz.cr/ මේ site එකේ බලන්න, direct link තියෙන්නේ. පරණ ඒවත් තියනවා හැබැයි links ඔක්කොම expired. https://reqzone.com/ මේකෙත් බලන්න Pahe එකේ x265 තියනවා හොඳට බලන්න
  13. SLKolla2020

    සුභ උපන්දිනයක් වේවා ........

    සුබම සුබ උපන්දිනයක් වේවා මචන් 🎂🎈🎉 ඩොග් ෆුඩ් වල මිල පහළ යන වසරක් වේවා :lol::lol: jk bro
  14. SLKolla2020

    Questions රැවුල කපන්න 3mm

    Enchen brand එක බලන්න මචන්, aliexpress එකේ තියනවා
  15. SLKolla2020

    Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරන්නේ මෙහෙමයි

    ඔය කලකට කලින් වෙච්ච ඒවා නේද මචන්, දැන් බොහෝ දුරට වෙනස් වෙලා ඇති නේද??? LK domain registry එකෙන් ගත්තම ද නැත්නම් වෙන agent කෙනෙක්ගෙන් ගත්තම ද මචන්
  16. SLKolla2020

    හැමදාම රෑ 10ට ඉන්දියාව ලංකාවට හුකන හැටි... Go Home Ranil.. 🤬

    ඔව් ඒ යක්කු bottom trawling කරනවා, කොරල් පර, මාළු පැටව් ඉඳන් මුළු මූදු පතුලම විනාස කරගෙන යන්නේ
  17. SLKolla2020

    Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරන්නේ මෙහෙමයි

    ලංකාවේ providers ලාගෙන් වෙන ප්‍රශ්න මොනවද බන්.. දන්නැති නිසා අහන්නේ
  18. SLKolla2020

    Fiverr - Orders, Delivery, Reviews, Tips

    Tfs.. Bump 🙏🏻🙏🏻😍😍

    No contents