අනික මචන් මම අහලා තියන විදිහට music haram ඉස්ලාම් ආගමේ, හැබැයි libiyan civil war කාලේ beyonce ට චෝදනාවක් ආවා ගඩාෆිගේ පුතෙක්ගෙන් සල්ලි ගත්තා කියලා music concert එකකට. තව අහලා තියනවා photo ගන්න එක තහනම් කියලා, ඕවා ඉතින් අද කාලෙට ගැලපෙනවද.
ආගම් වර්තමානයට හරියන්න update වෙලා නෑ, ඒකයි ලොකුම...