1. SLKolla2020

    මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

    ඔය girl ඉන්නේ මචන් මාතලේ නේද
  2. SLKolla2020

    අඩුවට කොම්පීතරයක්...!

    මචන් budget එක 75ක් තියන එකේ නරක නැද්ද second hand එකක් අරන් එක upgrade කරගන්න එක. පොඩි එකා කුරු කුරු ගෑවොත් කියපන් ලොකු වෙලා හොඳ laptop එකක්ම ගන්න කියලා. Second hand ගන්නවා නම් korean ජරාව නැතුව australiaවෙන් ගේන එකක් ගනින්, මම ඒ කාලේ ගත්තා වැල්ලවත්තේ aone computers කියලා තැනකින් canadaවේ...
  3. SLKolla2020

    Adsense Income 😳

    Bump bro.. all the best 💪💪 අපිත් මොනවහරි දැනගන්න ඕන උනොත් අහන්නම්කෝ මම හිතන්නේ Rs. 4 million කියලා අදහස් කරලා තියෙන්නේ, $ 4 million target එකත් achieve කරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🤞🤞
  4. SLKolla2020

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    Congratulations bro 😍😍😍 Best of luck for the future
  5. SLKolla2020

    අපේ අම්මා කෑම උයන එක නවත්වලා මෙන්න මරා ගන්නවා🤩

    මට වතුර එකක් දෙන්න ශුදේව :lol::lol::lol: මම channel එක පල්ලෙහට ගිහිල්ලා බැලුවා, පහුගිය ටිකේ දාපු ඔක්කොම cooking videos වලට ඇවිල්ලා තියෙන්නේ views 20000, 30000ක් වගේ. හැබැයි මේ වගේ අඳෝනා video වලට ලක්ෂේ පැනලා views තියනවා. ඉතින් මේ දවස් වල negative marketing පාරක් යනවද දන්නේ නැහැ. 🤷‍♂️🤷‍♂️
  6. SLKolla2020

    Movies inspired by Mossad operations

    Tinker tailor soldier spy, the night manager ලියලා තියෙන්නෙත් ඒ author නේද.. පට්ට නම search කරාම දැක්කේ
  7. SLKolla2020

    Movies inspired by Mossad operations

    මේකත් පට්ට
  8. SLKolla2020

    මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

    ලංකාවේ සැමන් කියන්නේ කෙලවල්ලා පැටව් ටින් කරලා නේද..
  9. SLKolla2020

    බාවනා කරලා හොද ප්‍රතිපල

    අපිට ඕවා වැදගම්මකට නැති උනාට සුද්දෝ ඕවලට උන්ගේ නම් දාගෙන වැඩ ගන්නවා. මෛත්‍රී භාවනාවට loving kindness ආනාපානසතියට mindfulness කියලා කියනවා ඇමරිකාවේ ළමයින්ට ඉස්කෝලේ භාවනා period එකකුත් තියනවලු
  10. SLKolla2020

    අපේ කුඩම්මා

    මචන් එළකිරිය ගැන කතා වෙන්නේ කොයි හරියෙද.. ඔය ඔක්කොම බලන්න බෑ හොයාගත්තා bro.. 03:10 ඉඳන් බලන්න @allrights bro ගැන කියනවා
  11. SLKolla2020

    J2 prime එකේ තියන sms, call logs ටික backup කරගන්න උදව් කරන්න (Android 6)

    ඔව් මචන්, කිසි කරදරයක් නැතුව ගානට වැඩේ උනා. ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්.
  12. SLKolla2020

    හමාස් කවුද ? මේක පෙන්නපන්

    අනික මචන් මම අහලා තියන විදිහට music haram ඉස්ලාම් ආගමේ, හැබැයි libiyan civil war කාලේ beyonce ට චෝදනාවක් ආවා ගඩාෆිගේ පුතෙක්ගෙන් සල්ලි ගත්තා කියලා music concert එකකට. තව අහලා තියනවා photo ගන්න එක තහනම් කියලා, ඕවා ඉතින් අද කාලෙට ගැලපෙනවද. ආගම් වර්තමානයට හරියන්න update වෙලා නෑ, ඒකයි ලොකුම...
  13. SLKolla2020

    ඉස්ලාම් ආගමේ ප්‍රානගාතය ගැන

    English වලින් නම් හොඳ source එකක් සෙට් උනේ නෑ bro මේ link එකේ පල්ලෙහට ගිහිල්ලා බලන්න https://siragekamare.blogspot.com/2012/12/?m=1 කුරානයට අනුව සතෙක් ඝාතනය කිරීමට නම් ඝාතකයා රත් වූ කැරකෙන තැටියක් මත සිට රත්වූ ගිණි කබලක් හිස මත තබාගෙන ඒ කාරිය කල යුතුය. සැබෑවටම මේ කාරිය මිනිසකුට කල නොහැකි නිසා...
  14. SLKolla2020

    J2 prime එකේ තියන sms, call logs ටික backup කරගන්න උදව් කරන්න (Android 6)

    Already did it through another app bro.. thanks for the help 👍❤️ ------ Post added on 1696923806
  15. SLKolla2020

    ඉස්ලාම් ආගමේ ප්‍රානගාතය ගැන

    ප්‍රාණඝාතය ගැන නම් දන්නේ නෑ මචන්, සත්තු මරණකොට නම් රත් වෙච්ච තැටියක් උඩ ඉඳලා මරන්න ඕනේ කියලා කියවලා තියනවා.
  16. SLKolla2020

    හමාස් කවුද ? මේක පෙන්නපන්

    මුලින්ම කොහෙටහරි දුවලා බේරෙන්න බලනවා එහෙම බැරි උනොත් වෙන ක්‍රියාමාර්ගයක් ගන්නවා. මෙතන එකාට දුවලා බේරෙන්න පුළුවන් උනත් ඌගේ චේතනාව මරණ එකනේ. අනික ඔය haram කියන දේවල් ගොඩක්ම පිළිපදින්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු විතරයිනෙ. ඉස්ලාම් ආගමේ හැටියට සතෙක් මරන්න ඕනේ රත් වෙච්ච තැටියක් උඩ ඉඳලා, බොන්න බෑ, පොලිය...
  17. SLKolla2020

    J2 prime එකේ තියන sms, call logs ටික backup කරගන්න උදව් කරන්න (Android 6)

    Google backup on කරලා තිබ්බට backup උනේ නෑ, Samsung account වලට නම් backup කරන්න ගියේ නෑ බන් සමහරවිට පරණ phone එකක් නිසා වෙන්න ඇති.. android 6 නේ
  18. SLKolla2020

    Pixel use කරන අයගෙන් උදව්වක්

    නැහැ brother, pixel 6 එකේ built in call recording option එකක් නැහැ. ඔච්චරටම recording අවශ්‍ය නම් third party app එකක් දාගන්න bro, personally මම නම් කැමති නැහැ කවුරුහරි මම phone එකෙන් කතා කරනකොට ඒක record කරනවට.
  19. SLKolla2020

    J2 prime එකේ තියන sms, call logs ටික backup කරගන්න උදව් කරන්න (Android 6)

    Thank you for all the help everyone Sms backup and restore https://play.google.com/store/apps/details?id=com.riteshsahu.SMSBackupRestore මේ app එකෙන් ගොඩ දාගත්තා, පට්ට app එක. J2 එකකටත් හරි ගියා කියන්නේ ඕන phone එකකට compatible ඇති.
  20. SLKolla2020

    Laptop help

    Bump bro..

    No contents