1. SLKolla2020

    Pixel use කරන අයගෙන් උදව්වක්

    Anker neda bro, tikak expensive neda Mama balanne usb A to usb C charger ekak, pd charger kiyalath wargayak thiyanawa ekath hodayi kiyanawa Danna aya apitath share karannako
  2. SLKolla2020

    Google Pixel 6 vs samsung not 20

    Brand eka mokakda bro Ehemada bro, thank you mama me pixel ekata hoda charger ekak hoyanawa. Bayayi eka eka chargers gahala phone ekata kelaweyida kiyala
  3. SLKolla2020

    Pixel use කරන අයගෙන් උදව්වක්

    Ehemada bro, EK eke hamoma ugreen recommend karana nisa e brand eken ekak ganna baluwe. Mehe original or fake kiyala thoraganna bari nisa aliexpress eken gennaganna baluwe Mama nam ali eken gennaganna baluwe bro, me dawas wala hoda discount ekakuth yanawa
  4. SLKolla2020

    Pixel use කරන අයගෙන් උදව්වක්

    Pixel 6, 7 use කරන කට්ටිය කියන්නකෝ use කරන charger එක මොකක්ද කියලා.
  5. SLKolla2020

    Google Pixel 6 vs samsung not 20

    Pixel 6 ekakda bro use karanne
  6. SLKolla2020

    Google Pixel 6 vs samsung not 20

    Pixel 6 එකට use කරන charger එක මොකක්ද brother
  7. SLKolla2020

    google pixel ekak gannada?

    Pixel 6 එකට use කරන charger එක මොකක්ද brother
  8. SLKolla2020

    Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

    මොකටද brother transfer කරේ
  9. SLKolla2020

    Help Needed ASAP!!!!

    ඒක නම් දන්නේ නෑ brother, දන්න කවුරුහරි උදව් කරයි...
  10. SLKolla2020

    Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

    නැහැ මචන්, මම 25 try කරලා ඊට පස්සේ අත ඇරියා. මගේ phone එක කැඩිලා ප්‍රශ්න ගොඩක් ආවා. පස්සේ උන්ගේ support line වලට හරි කතා කරලා බලන්න ඕනේ. උඹත් කරලා බලපන්
  11. SLKolla2020

    ලැජ්ජ නැති උන් දෙන්නෙක් මූනට මූන සැට් උනාම...😂😂😂

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි Commercial break එකට ගිය ගමන් මෛත්‍රීයා කියන්න ඇති සැර වැඩි නෑ නේද චමූ කියලා :lol::lol::lol:
  12. SLKolla2020

    Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

    මටත් තාම transfer කරගන්න බැරි උනා, binance recommend කරල තිබ්බා. මම ඊයේ දාපු thread එකත් බලන්න https://elakiri.com/threads/help-needed-asap.2123730/
  13. SLKolla2020

    Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

    Binance එකට transfer කරන්න බැලුවේ නැද්ද
  14. SLKolla2020

    Help Needed ASAP!!!!

    Binance eka haduwa gaman coinbase eke thiyana crypto tika ekata transfer karaganna puluwanda bro
  15. SLKolla2020

    Help Needed ASAP!!!!

    ඒ දෙකේම හදපු ගමන් ඒවෙලේම funds transfer කරන්න පුලුවන්ද brother
  16. SLKolla2020

    Help Needed ASAP!!!!

    https://elakiri.com/threads/coinbase-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%83%E0%B6%B4%E0%B7%9D%E2%80%99%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF.2120631/ මචන්ලා Coinbase එකේ තියන crypto ටිකට කෙල වෙන්න යන්නේ...
  17. SLKolla2020

    Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

    Bump Coinbase තිබ්බ crypto ටික මොකටද transfer කරේ
  18. SLKolla2020

    Iron Lady of Israel

    Tfs
  19. SLKolla2020

    තමන්ගේ සල්ලි ගන්න බැංකුවකට අාපු ජනතාවට කුණුහරුපෙන් බණී..

    🟧 සාරිය :lol::lol::rofl::rofl: පව් අසරණ මිනිස්සු තමයි හැමතැනම තැලෙන්නේ පොඩි වෙන්නේ, ඔය වගේ තව කොච්චර වෙනවා ඇත්ද :(:(
  20. SLKolla2020

    Fund raise කරන්න පුළුවන් හොදම විදිය මොකද්ද

    කැමති නම් facebook තමයි දාන්න තියෙන්නේ, ගොඩාක් දුප්පත් පවුලක කෙනෙක් නම් tv channels වලට කියලත් බලන්න පුලුවන්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි

    No contents