1. SLKolla2020

    මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

    පව් ඔය සත්තු, පෙරහැර තියන කාලෙට පන්සල් වල රවුමක් දාලා බලන්න ඔය වගේ සිද්ධි ඕන තරම් දකින්න පුළුවන්. පෙරහැර පටන් ගන්න ඉස්සෙල්ලා කට ගොන්නක් බීගෙන බීඩී ගගහා ඉන්න ඇත් ගොව්වෝ ඕන තරම් දකින්න පුළුවන්. කවුරුහරි දන්නවනම් කියන්න ඇත් ගොව්වෙක් වෙන්නේ කොහොමද කියලා, පරම්පරාවෙන් ද නැත්නම් පන්සලේ හරි...
  2. SLKolla2020

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    ඔය වගේ තැන් තියෙන්නේ මචන් ඒ වෙච්ච සිද්ධි ගැන ආපහු හැරිලා බලලා ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න හැබැයි ඉතින් ඒවා මේ කපේට වෙන වැඩ නෙවෙයි :(:(:( සිරාවට අරන් බලපන් ලෝක ඉතිහාසය ගැන(අවුරුදු දහස් ගණනක ඉතිහාසය) හැමදාම එක එක නම් වලින් යුද්ධ පිට යුද්ධ, සප්ත මහා සාගර පිරෙව්වත් මදි ගලලා තියන ලේ ගඟවල් පුරවන්න...
  3. SLKolla2020

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    Saving private ryan 😍😍😍
  4. SLKolla2020

    වරෙන් කනට ගහන්න ගුපියෝ

    ඔය වගේ මිනිස්සු කටින් තමයි ගේම ගහන්නේ, කට සද්ද කරලා අනිත් මනුස්සයට කියලා ඔව් කියෝගන්නවා.
  5. SLKolla2020

    මඩුපාර රක්ෂිතයේ හෙක්ටයාර 56.8ක් රක්ෂිතභාවයෙන් නිදහස් කෙරේ

    අපේ රටේ ලොකුම ප්‍රශ්ණයක් තමයි පසුවිපරමක් නැති එක, මීඩියාකාරයොත් එක එක news ගෙනත් ඒවා අතිශෝක්තියෙන් පෙන්නලා උන්ගේ ratings වැඩි කරගන්නවා හැබැයි ඊට පස්සේ ආයී කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ
  6. SLKolla2020

    මඩුපාර රක්ෂිතයේ හෙක්ටයාර 56.8ක් රක්ෂිතභාවයෙන් නිදහස් කෙරේ

    සිරා කතාව.. මොකා ආවත් පරිසරයට නම් නහුතෙට කෙලිනවා 💯💯💯
  7. SLKolla2020

    දවල් ට නිදිමත

    මචන් රෑට කීයටද නිදා ගන්නේ, මටත් මේ දවස් ටිකේ දවල්ට පට්ට නිදිමතක් එනවා හැබැයි පහුගිය දවස් ටිකේම පාන්දර දෙක තුන වුණා උනා නිදාගන්න
  8. SLKolla2020

    Amazon එකෙන් බඩු අරන් තීන අය පරිස්සම් වෙන්න

    ඒ උනාට මචන් b&m business එකක් එක්ක හරි deal එකක් කතා කරලා උන්ට lot පිටින් දෙන්නේ නැතුව ඇයි මන්දා ඔහොම කරන්නේ. Video එකේ හැටියට ඌ ඔහොම කරපු නිසා ඌගේ seller a/c එකටත් බඩු සෙට් වෙලා
  9. SLKolla2020

    Amazon එකෙන් බඩු අරන් තීන අය පරිස්සම් වෙන්න

    ඊට වඩා හොඳ නැද්ද 70-80% discount දීලා විකුණලා දාන එක, කියක් හරි අතට එනවනේ
  10. SLKolla2020

    appu mehe wara

    කැස්සට නම් තල් සූකිරි පාවට්ටා පැණිය හොඳයි. මමත් දෙකම කවලමේ බීලා තියනවා මොනවත් ප්‍රශ්නයක් නම් වෙලා නැහැ, හැබැයි මම මෙහෙම දෙයක් කරා ඉංග්‍රීසි බෙහෙත් බීලා විනාඩි 15කට විතර පස්සෙ තමයි සිංහල බෙහෙත් බිව්වේ.
  11. SLKolla2020

    පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

    ඒවා හොයාගන්න රහස් පරීක්ෂක course එකක් කරලා යන්න වෙයිද.. අනේ මන්දා බන් :(:growl::growl:
  12. SLKolla2020

    පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

    අම්මටසිරි චොකලට් එකේ ඉඳන්ම fake ද :(:angry::angry:
  13. SLKolla2020

    RIP ගල්ටා

    නිවන් සුව ලැබේවා!!! :(:(:(
  14. SLKolla2020

    පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

    මොකක්ද මචන් ඔය fake කියන්නේ, මම හිතාගෙන හිටියේ expire වෙන්න කිට්ටු ඒවා තමයි ඔය රතු පල්ලිය හරියේ විකුනන්නෙ කියලා
  15. SLKolla2020

    අද දවසට බල්ලෝ දෙන්නයි

    මේවා තමයි මචන් අද කාලේ හැටියට කරන්න තියන හොඳම පින් නැත්නම් හැමෝම වගේ කරන්නේ trend එකට කුණු ගොඩවල් වලට තව කුණු පුරවන එකනේ
  16. SLKolla2020

    Danush vlog

    Just ignore and move on brother මූට කොහෙන් ගියත් views අඩුවක් නැහැ
  17. SLKolla2020

    සන්නස්ගල සහ යූ ටියුබ් ලාල් යන ගලි බවුසර් එකට ගැටේ සන්නස්ගල මීක් කියමින් පැන යයි

    අරගලයට පින් සිද්ද වෙන්න youtube channel එක ගොඩ දාගත්ත එකෙක්
  18. SLKolla2020

    Balanna film ekak hari tv se ekak

    මොකක්ද කැමති genre එක

    No contents