වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 02 (MAN)
මේ කියන්න යන්නේ M A N කියන්නේ මොකද්ද කියල
M A N සමාගම තමයි ලොව මුල්ම ඩිසල් එන්ජිම හැදුවේ. රුඩොල්ෆ් ඩිසල්[ Rudolf Diesel, 1858-1913] මහතාගේ ප්‍රධානත්වයෙන්.
1793 දී තමයි එතුමා මේ සොයාගැනීම කරේ. හැබැයි ඒ එන්ජිම වැඩිවෙලා දුවල නැ.පනගන්වපු ගමන්...