වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 04 (BMW)
අද කියන්න යන්නේ B M W නාමය ගැන
මෙම සමාගම 1917 වර්ෂයේ Bayerische Motoren Werke AG නොහොත් Bavarian Motor Works ලෙස ජර්මනියේ Munich නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්බවී ඇත. මුලික අරමුණ ගුවන් යානා එන්ජින් නිපදවීම වූ අතර 1923 ඉදලා මෝටර් සයිකල් හදන්න පටන්ගෙන තියෙනවා.
R32 motorcycle B M W ප්‍රථම motorcycle 1923
ඉන් පසුව 1927-1928 වසර තුලදී ප්‍රථම කාර් රථය වන Dixi නමින් නිකුත් කරනලදී.
ප්‍රථම මෝටර් රථය Dixi 1927–1929
B M W නිල ලාංචනය වෘර්තාකාර හැඩය ලැබිල තියෙන්නේ Rapp Motorenwerke ආයතනයේ නිල ලාංචනයේ අභාශයෙනි. නිල් සහ සුදු වර්ණ යොදාගෙන තියෙන්නේ ජර්මනියේ Bavaria ප්‍රාන්තයේ කොඩියේ අභාශයෙන්.
Rapp Motorenwerke ආයතනයේ නිල ලාංචනය
Bavaria ප්‍රාන්තයේ කොඩිය
BMW Logo එක කලින් කලට වෙනස් වී ඇති අයුරු
මොකද්ද මේ Rapp Motorenwerke ආයතනය.
මේ ආයතනය තමයි B M W සමාගම ගුවන් යානා එන්ජින් නිපදවීමේ දී බාවිතා කර නාමය.මේ ආයතනය ආරම්බයේ දී නම් 3 කින් ශාකා තුනකින් සමන් විත උන අතර ගුවන් යානා එන්ජින් නිපදවීම මුලික අරමුණ උවද පළමු සහ දෙවන ලෝක යුද්දයේ බලපෑම් සහ විවිද හේතු නිසා වාහන නිපදවීම ආරම්බවී ඇත. B M W සමාගම කාර් සහ මෝටර් සයිකල නිපද වීම සිදු කරයි.
BMW i8
BMW S 1000 RR
මේ තියෙන්නේ අපේ PSD අයියලට ලගදි ගෙනාපු එක
BMW R1200 GS
BMW Future Concepts
BMW i Vision
BMW Vision Self Driving Car
වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු-5
තොරතුරු mechanicsinhala මගින් උපුටා ගන්නා ලදී.

Last edited: